The title of the page
Inuyashiki (2018) Sinhala Sub
Inuyashiki (2018) Sinhala Sub
6.6
100
90

Inuyashiki (2018) Sinhala Subtitles | ජපානයේ වීරයෙක් | සිංහල උපසිරැසි සමඟ

(Inuyashiki (2018) Sinhala Sub) ආයුබෝවන් කියලා පිලිගන්නවා එහෙනම් කට්ටියවම. ඔන්න අද අරගෙන ආවේ ජපන් ෆිල්ම් එකක් Inuyashiki ( ඉනුෂිකි ) මේක නිකුත් වුනේ 2018 අප්‍රේල් 20. මේ වෙද්දි IMDB රේටින්ග් 6.6 ක අගයක් තමයි අරගෙන තියෙන්නේ.ඒ වගේම තමයි මේක Action, Drama, Sci-Fi යටතේ වර්ගීකරනය කරලා තියනවා. මේ ෆිල්ම් එක පුරා පැය 2 විනාඩි 7 ක කාලයක් මේ දිවයනවා ඒ සම්පූර්න කාලය තුල කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්.

කතාව ගැන කියනවානම් කතාවේ ප්‍රදාන චරිතය තමයි ඉනුෂිකී සන් සහ ඔහුගේ පවුලේ අය.ඉනුෂිකි කියන්නේ අපේ බාසාවෙන් කියනවානම් නොන්ජල් මනුස්සයෙක්.. ඔහුගේ ජීවීතයේ ඔහු කිසිම දෙයක් හරියට කරන මිනිහෙක් නෙමයි.රාජකාරි ජීවිතයේ හා ඔහුගේ පවුල් ජීවිතයේ ඔහුගේ කිසිම වෙනසක් නැ.මේක ඔහුගේ වැරැද්දක් නෙමයි .. මෙහෙම ඔහුට වෙන්නේ ඔහුට තියෙන්නා වූ රෝගී තත්වය නිසායි.ඔය අතර වාරයේදී ඔහුට අලුත් සුරතලෙකුත් හම්බුවෙනවා ..

ගෙදර තියන ප්‍රශ්න එක්ක ඔහුට ඔහුගේ සුරතලාව ගෙදර තියාගන්න බැරි තත්වයක් උදාවෙනවා..අවසානයේ ඔහු තීරණය කරනවා ඔහුගේ සුරතලාව ගෙදරින් යවන්න ..ඒ ඔට්ටු වීමත් සමග නොසිතු අයුරින් ඔහුගේ ජීවිතය කණපිට පෙරළෙනවා ..අවසානයේ ඔහු ජපානයේ වීරයෙක් බවට පත්වෙනවා .

මම වැඩියවිස්තර කියන්න යන්නේ නෑ.. ඔයාලා අරගෙනම බලන්න. තවත් දවසක අලුත් උපැසිරසියක් එක්ක හමුවෙමු අඩුපාඩුවක්තියනවානම් කොමෙන්ට් එකකින් ඒක දන්වන්න..

රැදිලා ඉන්න අපිත් එක්ක..

ජයවේවා හැමදෙනාටම…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉෂාන් ගිහන්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉෂාන් ගිහන්ත

October 13, 2019


44
Total Subtitles

9 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. නියමයි සහෝ

  3. කාලෙකින් ඉෂාන් අයියා..❤️❤️ ආපහු දිගටම සබ් කරමු..සබ් එකට තෑන්ක්ස්..😍

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. බොහෝම ස්තූතියි සබ් එකට.

  6. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සබ් එක නම් මරු සහෝ. මම මේ සයිට් එක මුලින්ම දැන ගත්තෙත් ඔයාගේ සබක් නිසයි. දැන් මම මේකේ පැලවෙලා ඉන්නේ

  7. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri

  8. Aruna Darshana
    Cineru Family Member

    Thanks 💙

  9. Good movie. Thanks for subtitle.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login