The title of the page
Innocence (2020) Sinhala Sub
Innocence (2020) Sinhala Sub
6.5
91

Innocence (2020) Sinhala Subtitles | තම පවුලෙ යුක්තිය උදෙසා | සිංහල උපසිරැසි සමඟ

(Innocence (2020) Sinhala Sub) අද රගෙන එන්නෙ එනකම් බලන් හිටිය CRIME/TRILLER කැටකරියෙ කොරියන්movie එකක්.INNOCENCE (2020) Park Sang Hyun තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ.මේක Release වෙලා නම් ගොඩක් කල් හැබැයි ENG සබ් එන්න පරක්කු උනා……Shin Hye- Sun තමයි මේකෙ ප්‍රධාන චරිතෙට පන පොවන්නෙ. සත්‍ය සිදුවීමක් පාදක කරගෙන තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නෙ ….🔰

කතාව පැත්තට ගියොත් ගමක සිද්ද වෙන අවමංගල්‍යය උත්සවයක්දි බත් වයින් වලට පළිබෝධනාශක මිශ්‍ර වෙලා එක් කෙනෙක් මිය ගිහින් හතර දෙනෙක් රෝහල් ගත කරනා මේ අතර ගමේ නගරාධිපතිත් ඉන්නවා.මේකට වැරදි කරු විදිහට අරන්න යන්නෙ මේ අවමංගල්‍යය උන ගෙදර Chae Hwan ja කියන ගෑණු කෙනා මෙයා ඩිමෙන්ශියාව කියන රෝගයෙන් පෙලනවා හැබැයි මෙයාගෙ දුව ජුන්ග් ඉන් කියන්නෙ දක්ෂ නීතිඥයෙක් හැබැයි මෙයා පවුලත් එක්ක සම්බන්ධයක් නැ ,මෙයා තාත්තගෙ අවමංගල්‍යයටවත් සහභාගි වෙන් නැ ඒකට හේතුව මේක බලද්දි තේරෙයි .Chae Hwan ට පුතෙක් ඉන්නවා හැබැයි එයා මනසික අබාධයකින් පෙළෙන කෙනෙක් .

ඉතින් අවසානෙ මේ සිද්ධියට වැරදි කරුවන් විදිහට කොටු වෙන්නෙ Chae Hwan හා එයාගෙ පුතා.තමන්ගෙ පවුල නිසාම ජුන්ග් ඉන් මේ නඩුව බාර ගන්නවා ඉතින් මෙයාට තේරෙනවා මේක පිටිපස්සෙ මෙයාගෙ පවුලත් එක්ක සම්බන්ධ ලොකු රහසක් තියෙනවා කියලා ඒවගේම මේකට නගරාධිපතිගෙත් සම්බන්ධයක් තියෙන බව තෙරෙනවා හැබැයි ජුන්ග් ඉන්ට
අම්මගෙන්නම් කිසි දෙයක් දැනගන්න වෙන් නැ එයාගෙ ලෙඩෙ නිසා.ඉතින් මේ නඩුවට නගරාධිපතිත් බලපෑම් කරනවා.🇰🇷

👈මේකෙ ඇතුලෙ තියෙන රහස මොකද්ද ?නගරාධිපතිගෙ සම්බන්ධය මොකද්ද ? අවසානෙ ජුන්ග් ඉන්ට තම පවුලට යුක්තිය ඉටු කරන්න පුලුවන් වෙයිද ? කියලා දැනගන්න මේක බලන්න කියලා ආරාධනා කරනවා….👉❤️🇰🇷

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සලිත රුක්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සලිත රුක්ෂාන්

July 30, 2020


23
Total Subtitles

8 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Request :
      Antebellum (2020)
      Save Yourselves! (2020)
      Love and Monsters (Monster Problems) (2020)
      Kajillionaire (2020)

  2. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks Ela niyamai

  3. Thank you.film eka download karala balan hitiye sub danakam.

  4. බොහොම ස්තූතියි සබ් එකට

  5. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සලිතවෙලා ගියා බං, මරු 🌻

  6. Thank you 😊

  7. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login