The title of the page
Infected The Darkest Day 2021 Sinhala Sub
Infected The Darkest Day 2021 Sinhala Sub
3.5

Infected The Darkest Day (2021) Sinhala Subtitles | සොම්බින්ගෙන් සහ බෝම්බ | සිංහල උපසිරැසි සමඟ

(Infected The Darkest Day 2021 Sinhala Subtitles) හේ හේ කොහොමද ඉතින් ඔයාලට මන් හිතනවා හොදින් ඇති කියල..කවුරුත්ම වගේ ගෙදරට වෙලා ඉන්න එකේ කම්මැලිකම යන්නත් එක්ක බලන්න සුපිරි ෆිල්ම් එකක් අරන් ආවා…ෆිල්ම් එක තමයි
Infected The Darkest Day 2021…එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට යමු….

★ Director:- Dan Rickard.
★ Writers:- Will Martin,Dan Rickard
★ Stars:- Samantha Bolter,Dan Rickard,Christian Wise etc..
★ Category:- Horror
★ Release Date:- April 23,2021(US)
★ Country:- United States
★ Running Time:- 1h and 21min
★ IMDB Rate:- 3.5/10

මූවි එක හොරර් පැත්තට ඇදුන සොම්බි ෆිල්ම් එකක් නගරයක් තියෙනවා ඒක සොම්බි නිසා විනාශයට පත් උන නගරයක්..තව ඒකෙ සොම්බි නොවුන සාමාන්‍ය වැසියොත් ඉන්නවා මේ අය සොම්බින්ගෙන් බේරෙන්න විවිධ උපක්‍රම යොදනවා..මෙහෙම යන කොට ඒ ටව්න් එකට හමුදාව බෝම්බ දාන්න සූදානම් වෙනවා සිවිල් වැසියො ටව්න් එකේ ඉදිද්දිම ..ඉතින් මේ අයට සොම්බින්ගෙන් සහ බෝම්බ වලින් බේරෙන්න පුලුවන් වෙයිද ඔයාල මූවි එකෙන්ම බලා ගන්න එහෙනම් මම ගියා තවත් සබ් එහෙකින් හමුවෙමු…

෴ Aruna Darshana෴

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අරුණ දර්ශන (MR_X) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අරුණ දර්ශන (MR_X)

November 24, 2020


63
Total Subtitles

10 comments

  1. thanks bro sinhala sube ekata jayawewa..

  2. Occupation rainfall 2021 sub dennako

  3. සබ් එකට තෑන්ක්ස් සහෝ!

  4. Occupation rainfall එකටත් සබ් දෙන්න ජයවේවා වේවා

  5. thanks bro sub ekata…Occupation-Rainfall (2021) film ekatath sub eka denna…

  6. Thanx sub ekata

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

  10. Awake (2021) එකටත් සබ් එක දෙන්න.. ජය…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login