The title of the page
Aatakkuntu Lekkakkilla 2019 Sinhala Sub
Aatakkuntu Lekkakkilla 2019 Sinhala Sub
6.2

Aatakkuntu Lekkakkilla (2019) Sinhala Subtitle | සැකයෙන් හටගත් උමතුව | සිංහල උපසිරැසි සමඟ

(Aatakkuntu Lekkakkilla 2019 Sinhala Sub)

අද මම කන්නඩ චිත්‍රපටයකට සිංහල උපසිරැසියක් අරගෙන තමයි ආවේ..ඔන්න ඒනම් කන්නඩ චිත්‍රපටයක හොඳ අත්දැකීමක් විඳගන්න ලෑස්ති වෙමු.මේ ෆිල්ම් එකට IMDb Rating 6.2/10 ක අගයක් ලබාගන්නත් හැකි වෙලා තියනවා.. මේ චිත්‍රපටයේ කතාව කෙටියෙන් කියන්නම්..

මේ කතාවේ කතා නායකයා පුරුෂෝත්තම්.කතා නායිකාව මේගනා.මොවුන් අලුත විවාහ වුනු ජෝඩුවක්.විවාහයෙන් පස්සේ මධුසමය දවසේ තමා ප්‍රශ්න පටන් ගන්නේ.පුරුෂෝත්තම්⁣ට පේනවා තමන්ගේ බිරිඳගේ යම්කිසි අමුතු හැසිරීමක්..ඉතින් මධුසමය දවසේ ඉඳන් දිගටම මේ හැසිරීම මොහු දකිනවා..

ඉතින් මොහු මේ පිලිබඳව දැනගන්න මනෝ වෛද්‍යවරයෙක් වෙත මේගනාව යොමු කරනවා…හෝව්..හෝව්..මේක හොල්මන් කතාවක් කියලද හිතුවේ…නෑ නෑ..මේක වෙන කතාවක්…

ඒ වගේම කියන්න ඕනි චිත්‍රපටය අවසානය සංවේදියි..බලන්න ඕනිම කතාවක්.ඒ වගේම කියන්න ඕනේ මේක සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූවක්…

සමාජයේ බහුලව කතා විය යුතු මාතෘකාවක් සිනමා පටියකින් ඉදිරිපත් කරලා තියෙනවා..කන්නඩ සිනමාව තුල බිහිවුණු හොඳ නිර්මාණයක් විදියට මේක හඳුන්වන්න පුලුවන්..ඉතින් චිත්‍රපටය අවසානය වෙනකන්ම නරඹන්න ආරාධනා කරනවා.මොකද අවසානය ඔබ සිතු දේ නොවෙන්නත් ඉඩතියෙන නිසා..

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Ram J. Chandra විසින්..මේ චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙස sanchari Vijay සහභාගි වෙනවා.ඒ වගේම සුරූපි නිලි mayuri kyatari මේ චිත්‍රපටයට ප්‍රධාන නිලි චරිතය මෙහෙයවනවා.

දැන් තියෙන්නේ ඔබට චිත්‍රපටය නරඹන්නටයි..ඒ වගේම මම අංජුල උමේෂ් සොහොයුරාට විශේෂ ස්තූතියක් කරන්න ඕනි මේ උපසිරැසිය නිර්මිණය කරද්දි මට දුන්නු සහයෝගයට.ඉතින් නැවතත් හොඳ චිත්‍රපටයක උපසිරැසියකින් හමුවෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /ProperHDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිනේෂ් රුවන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිනේෂ් රුවන්

February 11, 2020


33
Total Subtitles

4 comments

  1. සබට තෑන්ක්ස් දිනේෂ් අයියා..💛💛

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Supun Sadeepa
    Cineru Family Member

    කාලෙකින් 😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login