The title of the page
Chakravyuh (2021) Complete Season Sinhala Subtitles
Chakravyuh (2021) Complete Season Sinhala Subtitles
9.1

Chakravyuh (2021) Complete Season Sinhala Subtitles | කවුද මේ මිණීමරුවා ? | සිංහල උපසිරැසි සමඟ (18+)

(Chakravyuh (2021) Complete Season Sinhala Subtitles) සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං මෙ සති අන්තේ ගෙදර ඉන්න හැමෝටම කම්මැලි නැතුව බලන්න පුලුවන් සුපිරි හින්දි වෙබ් කතාමාලාවක සිංහල උපසිරැසි අරගෙන අපි ආවා…

2021 මාර්තු මස 21 වනදා MX Player හරහා විකාශනය ආරම්භ වූ මෙම කතාමාලාව විනාඩි 30 ක කතාංග 8 කින් යුත් වෙබ් කතා මාලාවකි…..Sajit Warrier මහතා විසින් අධ්යක්ෂනය කර ඇති මෙම කතා මාලාව Crime / Thriller ශාරණයට අයත් වී ඇති අතර මේ වන විට IMDB මීටරයේ 9.1/10 ක් වැනි ඉතා ඉහල අගයක් ලබා ගෙන තියෙනවා , ඉතිං ඒකෙන්ම හිතන්න පුලුවන් නේ මේ කතා මාලාව කොහොම එකක්ද කියලා ….

මෙහි පිටපත : Karan Shah, Chaitanya Chopra & Kailash Surendranath යන මහත්වරුන් විසින් ලියා ඇති අතර සංගීත අධ්යක්ෂනය : Faizan Hussain මහතා විසින් කර ඇත.

මෙම කතා මාලාවේ ප්රධාන නලුවා ලෙස රංගනයෙන් දායක වෙන්නේ බොලිවුඩ් සිනමාවේ නිතරම අපිට දකින්න ලැබෙන දක්ෂ නලුවෙක් වන Prateik Babbar ය.. ප්රධාන නිලිය ලෙස Ruhi Singh රංගනයෙන් දායක වන අතර ඉන්දියානු සිනමාවේ තවත් දක්ෂ නලුවෙක් වන Ashish Vidyarthi ද මෙහි රංගනයෙන් දායකත්වය දක්වනවා ……

ඊට අමතරව Simran Mundi , Shiv Panditt , Gopal Dutt , Asif Basra ඇතුලු තවත් රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙනවා……

කතාව ගැන ටිකක් බැලුවොත්..

අපරාධ අංශයේ ඉන්න නිලධාරියෙක් තමා වීර්කාර් කියන්නෙ ඉතිං මේ වීර්කාර්ට හම්බවෙනවා එක නඩුවක් ඒක මොකද්ද කියනවා නම් එක කොල්ලෙක්ව කවුරු හරි කෙනෙක් මරලා දාලා තියෙනවා මරල කිව්වට සාමාන්ය විදිහට නෙමේ ගොඩක් කෲර විදිහට තමා ඔහුව මරලා තියෙන්නෙ මිණීමරුවා ඔහුව මරලා නිකංම ගිහිල්ලා නෑ යනකොට ඔහුගේ ” පුරුෂ ලිංගය” ත් කපාගෙන තමා ගිහිල්ලා තියෙන්නෙ , ඉතිං මේ මිණීමරුවා ගැන හොයනකොට දැනගන්නවා මිණීමැරුම කරලා තියෙන්නෙ “…………” කියලා කවුද කියලා කිව්වොත් කතාව බලන එකෙන් වැඩක් නෑනේ, ඉතිං මේ ගැන හොයන අතරේ තවත් මිණීමැරුමක් වෙනවා ඒත් කොල්ලෙක්මයි ඒ කොල්ලව මරලත් මේ මිණීමරුවා නිකං ගියේ නෑ ” ඇස් දෙක” ගලවගෙන තමා ගිහිල්ලා තියෙන්නෙ . මේක ආරම්භය විතරයි ඉස්සරහට හිතාගන්න බැරි දේවල් ගොඩක් වෙනවා ඒ මොනාද කියලා ඉතිං කතාව බලලම හොයාගන්න වෙයි……

ඉතිං කවුද මේ මිණීමරුවා ? ඇයි මෙහෙම කෲර විදිහට මිනිස්සු මරන්නේ ? මරල මදුවට ඇයි මේ අවයව අරගෙන යන්නේ ? එහෙනම් තවත් මෙවැනිම කතාමාලාවකින් ලබන සති අන්තෙත් හමුවෙන බලාපොරොත්තුව හිතැතිව අදට අපි සමුගන්නවා ………. හැමෝටම බුදු සරණයි 🖤 සටහන -: අශේන් මදුරංග ( චූටියා)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

22 comments

  1. Godak sthuthi

  2. Gammac . පට්ට cineru 😊😍. Thanks ඉල්ලපු එක දුන්නට .

  3. GB gaana adu copyak ndda
    Khomawunth thnkz okkotma

  4. මයිකි

    තැන්ක්ස් මචං කතාවය

  5. thank yu sub walata. tvseriesandmovies site eke meke links nane.

    • ඒකට යන්න ඕන නෑ..මෙතනින්ම ගන්න ඔය වීඩියෝ පිටපත් කියන එකෙන්.

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් හැමෝටම

  7. Thanks…..jayawewa…..!

  8. Kohenda machn video eka down krgnne sub eka witarai ne me site eke tynne oyla kiypu site ekata gyma eke nane

    • samitha
      Cineru Family Member

      මේ සයිට් එකේම ලින්ක් දාලා තියෙන්නේ සහෝ VPN ගෙන ඉන්නවානම් ඔෆ් කරලා බලන්න

  9. Ko machna me site eke koheda mekta adala video eka

  10. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

  11. Supun Sadeepa
    Cineru Family Member

    වීඩියෝ පිටපත් කියලා නිල්පාට බටන් එකක් තියෙන්නේ .. ඒකෙන් ගන්න.. vpn දලා ඉන්නවා නම් off කරන්න..

  12. Sanjeewa Malith

    Thanx brother

  13. Sanjeewa Malith

    Thanx brother sub akata

  14. Chandima Prasad

    සුපිරි කතාවක් මේක…එක දිගටම බලලා ඉවර කරා..මුල ඉඳල අවසානෙට යනකන්ම හොඳ කුතුහලේකින් බලන්න පුළුවන්..මේකට සබ් දුන්නට සෙට් එකටම ගොඩක් ස්තූතියි……………

  15. Chandima Prasad

    සුපිරි කතාවක්…තෑන්ක්ස් සබ් දුන්නට…..

  16. video ganna link ekak nedda

  17. Sachi Sadeeshani

    kohomada download karanne? Subtitle witharai download karanna puluwan

  18. වීඩියෝ පිටපත් කියලා තියන තැනින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..Vpn off කරලා සයිට් එකට log වුණාම විතරයි ඩවුන්ලෝඩ් කකරගන්න පුලුවන්..

  19. CHATHUSHKA NIRMAL

    SUB ekata thanks තව පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා. පුළුවන්නම් CINERU.LK එකේ SUB දෙන එක නවත්තලා තියෙන මේ TV SERIES දෙකකටත් SUB දෙන්න Girlfriend (2020) / Lawless Lawyer (2018) පුළුවන්ද?

  20. KAVINDU
    Cineru_users

    SUB ekata thanks තව පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා. පුළුවන්නම් CINERU.LK එකේ SUB දෙන එක නවත්තලා තියෙන මේ TV SERIES දෙකකටත් SUB දෙන්න Girlfriend (2020) / Lawless Lawyer (2018) පුළුවන්ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login