The title of the page

I am Mother (2019) Sinhala Subtitles | රොබෝ අම්මා කෙනෙක් ! | සිංහල උපසිරැසි සමග |

I am Mother (2019)

2019 ‧ Thriller/Fantasy ‧ 1h 55m
6.8/10IMDb

 

හරි මේක මගේ දෙවෙනි  සබ් එක මුලින්ම මේක කරන්න උදව් කරපු හැමෝටම මන් ස්තුති කරන්න ඕනි.මේක netflix  ආයතනයේ නිතුත් කරපු ෆිල්ම් එකක් 2019 වර්ෂයේ.මේක imdb අගය 6.8 ලබාගන්න සමත්වෙලා තියෙනවා.මිනිසුන් වදවීමේ තර්ජනයට මුහුණ පානවා. එකට පිලියමක් ලෙස එක බිල්ඩින් එකක මිනිසුන් ආරක්‍ෂිත විදිහට නිර්මාණය කරනවා .මේ කතාව පටන් ගන්නේ පොඩි කෙල්ලෙක්ගෙන් ඇයගේ අම්මා වෙන්නේ රොබෝ කෙනෙක්..එතන ඉදන් කතාව ඔයාලම බලන්න

තෙරුවන් සරණයි…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Silent killer සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Silent killer

July 19, 2020


38
Total Subtitles

3 comments

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Request :
    The Mustang (2019)
    Never Look Away (2018)
    Five Feet Apart (2019)
    The Perfect Date (2019)
    Booksmart (2019)
    The Poison Rose (2019)
    See You Yesterday (2019)
    Thanks….

  3. තරුත්

    බොහොම ස්තුතියි උපැසිරසියට. අපි වෙනුවෙන් මේ වෙන් කරන කාලයට කැප කළාටත් ස්තුතියි. දිගු ගමනක් යන්න ශක්තිය ලැබේවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login