I am Mother (2019) Sinhala Subtitles | රොබෝ අම්මා කෙනෙක් ! | සිංහල උපසිරැසි සමග |

I am Mother (2019)

2019 ‧ Thriller/Fantasy ‧ 1h 55m
6.8/10IMDb

 

හරි මේක මගේ දෙවෙනි  සබ් එක මුලින්ම මේක කරන්න උදව් කරපු හැමෝටම මන් ස්තුති කරන්න ඕනි.මේක netflix  ආයතනයේ නිතුත් කරපු ෆිල්ම් එකක් 2019 වර්ෂයේ.මේක imdb අගය 6.8 ලබාගන්න සමත්වෙලා තියෙනවා.මිනිසුන් වදවීමේ තර්ජනයට මුහුණ පානවා. එකට පිලියමක් ලෙස එක බිල්ඩින් එකක මිනිසුන් ආරක්‍ෂිත විදිහට නිර්මාණය කරනවා .මේ කතාව පටන් ගන්නේ පොඩි කෙල්ලෙක්ගෙන් ඇයගේ අම්මා වෙන්නේ රොබෝ කෙනෙක්..එතන ඉදන් කතාව ඔයාලම බලන්න

තෙරුවන් සරණයි…

copyright issues we do not provide any torrent links

 

ලබා දී ඇති  උපසිරැසිය WEBRip පිටපත් සඳහා ගැලපේ

I am Mother 2019 Sinhala Subtitles

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: June 10, 2019


ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් තරුෂ ප්‍රභාෂණ සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

 

3 comments

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Request :
    The Mustang (2019)
    Never Look Away (2018)
    Five Feet Apart (2019)
    The Perfect Date (2019)
    Booksmart (2019)
    The Poison Rose (2019)
    See You Yesterday (2019)
    Thanks….

  3. බොහොම ස්තුතියි උපැසිරසියට. අපි වෙනුවෙන් මේ වෙන් කරන කාලයට කැප කළාටත් ස්තුතියි. දිගු ගමනක් යන්න ශක්තිය ලැබේවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *