The title of the page

Agni Devi (2019) Sinhala Subtitles | මිනීමැරුම | සිංහල උපසිරැසි සමග |

මගේ පලවෙනි උපසිරස විදිහට මම තෝර ගත්තේ 2019 මාර්තු මසේ 22 තිරගතවීම පටන් ගෙන ඉන්දියන් කෝටි 1000.2 බොක්ස් ඔෆිස් වාර්තාවක් සමග තිරගතවූ Agni vs Devi සලරුවට .

මෙය Thriller/Crime ගනයේ සලරුවක් වන මෙය පැය 1 විනාඩි 18 දාවන කලයකින් යුක්තයි.මෙහි අධ්‍යක්ෂක Sham Surya වන අතර නිශ්පාදනය JPR විසිනි. මෙහි අරම්බය කෝලහලායකින් පටන් ගනී.නමුදු කුතුහලයක් දනවා වර්තමානයට ගන්න මෙහි සිදුවන දාම මිනි මැරුම් කිහිපයක් හා කතාව ගලගෙන යයි..

අවසානයේ අග්නි අඩවන හේතුව කුමක්ද ??? මිනී මැරුම් කිහිපයේ හේතුව කුමක්ද ???? මිනී මැරීම හා මෙහි සිටින අනාත ලමයින්ගේ සම්බන්දේ මොකද්ද ??? දැන ගන්න මෙය නරබන ලෙස ඉල්ලා සිටී…..

මගේ පලමු උපසිරස නිසා මෙහි විශාල අඩු පාඩු තියෙන්න පුලුවන් . ඒවට සමා වෙන්න . ….

ඊලග උපසිරසෙන් වැරදි හාදාගන්නම් ..

ස්තූතියි

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොනාල් විදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොනාල් විදුරංග

May 4, 2020


55
Total Subtitles

4 comments

  1. මදුශාන් ප්‍රියංකර
    Cineru Family Member

    Coungrazzz for 1st subtitles

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login