The title of the page
How to Sell Drugs Online (Fast) (2019) Complete Season 01 Sinhala Subtitles
How to Sell Drugs Online (Fast) (2019) Complete Season 01 Sinhala Subtitles
7.9
93
97

How to Sell Drugs Online (Fast) (2019) Complete Season 01 Sinhala Subtitles | මත් කුඩු විකුනමුද? |සිංහල උපසිරැසි සමඟ (18+)

කොහොමද යාලුවනේ ඔයාලට ඔන්න අද සිනෙරූ ටීම් එකෙන් සුපිරිම ජර්මන් සීරියස් එකක් ගෙනාවා.”How To Sell Drugs Online Fast” නමෙන්ම තේරෙනවනේ සුපිරි සීරියස් එකක් කියල.ඉතිම් මට මේකෙ පලවෙනි සබ් තුන කරන්න කියල දුන්නෙ දර්ශන හෙට්ටිවත්ත අයියා තමා, සයිට් එකෙන් සෙට් වෙච්ච සුපිරි බොක්කක් තමා ඉතිම්.

බයිලා නැතුව අපි ස්ටෝරිය පැත්තට යමුකෝ.

මන් පලවෙනි එපිසෝඩ් දෙකේ සිද්දවෙන කතාව කෙටියෙන් කියන්නම්,මොරිට්ස් සිමර්මන් කියල අවුරුදු 17 කොල්ලෙක් ඉන්නවා මිනිහා ටිකක් නෝමල් ඩෑල් එකක් මිනිහට කෑල්ලකුත් ඉන්නවා ලීසා කියල තව එකම හොදම යාලුවෙකුත් ඉන්නවා ලෙනී කියල එයාට ඇවිදින්න බැහැ රෝද පුටුවක තමයි ඉන්නෙ ඒත් මිනිහා වැඩ කාරයා කම්පියුටර් ගැන නොදන්න මගුලක් නෑ..ඔහොම කාලය යනකොට මොරිට්ස් ගෙ කෑල්ල මිනිහට එක එක වෙනස්කම් කරන්න පටන් ගන්නවා.. මූ මේක ගැන හොයන කොට ලීසාට ඩෑන් කියල අලුත් කොල්ලෙක් ඉන්නවා කියල මූ දැන ගත්තා මිනිහට එතනදි කෙලෞනා.තව ලීසා ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙලා කියලත් දැන ගත්ත.තව ලෙනී සහ මොරිට්ස් කරපු ප්‍රොජෙක්ට් එකත් Reject උන නිසා මිනිහ හෙන අව්ලෙන් ඉන්නෙ. මොරිට්ස් ට මෙහෙම ඉන්න කොට හිතෙනවා ලීසට Drugs ටිකක් ගෙනිහින් දීල ආයෙ සෙට් වෙන්න..ඒකට සල්ලි ගන්නෙ මූ Mytems(අර Project එකට හම්බුන සල්ලි) ගිණුමෙන් පස්සෙ ඩ්‍රග්ස් ගත්තට මුට එ ටික ලීසට දෙන්න බැරි වෙනවා .තව ලෙනී දැන ගන්නවා ගිණුමෙ සල්ලි අඩුයි කියල මොරිට්ගෙන් මෙයා සල්ලි ඉල්ලුවම ඌ ගාව සල්ලිත් නෑ.මෙ අතරෙ මොරිට්ස් ට මරුඅයිඩියා එකක් එනවා ඒ තමයි මේ සීරියස් එකේ නම .ඉතිම් මිනිහා අර Mytems project එක ඩාක් වෙබ් ඩ්‍රග්ස් මාකට් එකක් බවට Convert කරනවා(Silk Road,Elite Market වගේ) ඒකට ලෙනී මුලින් අකමැති උනත් පස්සෙ කැමති වෙනවා.ඉතින් ඔතන ඉදන් තියෙන්නෙ ඔන්ලයින් ඩ්‍රග්ස් ඩීල් කරන එක තමයි සීරියස් එක අන්තිම වෙනකන් බලන්න එහෙනම් මම කැපුනා.බායි

Aruna Darshana (MR_X)

හහ්! මොකෝ ඉතින්, නම දැක්කම බය උනාද? නැ නෑ අපි මේ අමාරුවෙන් සිංහල උපසිරැසියක් කරගෙන ජීවත්වෙන කණ්ඩායමක් විතරයි. අපේ නෑ නේ කුඩුකාරයෝ, මත් පෙත්තෝ වගේ උන්. අපි බොහොම සාධාරණව ජීවත්වෙන පිරිසක්. අනික ඉතින් කුඩු විකුනන්න අපේ කවුරුත් දියවන්නාවේ ඉන්නවයැ! නැත්නම් රේඩියෝ, ටීවී චැනල් තියෙනවයැ! මේඑ කියවෙන්නේ ලෝකේ පුරා සුපිරියටම රේටින් ලැබුන, ඉතාම ජනප්‍රිය උන ජර්මන් කතා මාලවක පළවෙනි කතා මාලාව ගැන.

මේක කරන්න කියලා ඇඟේ ගැහුවේ අර අශේන් කියන ඇඩ්මින් හාදයා. ඉතින් පොඩි දර්ශනයි, නාකි දර්ශන(මම)යි එකතුවෙලා ඕං මේ සතියේ ගෙනාවා මේක. මෙහෙමයි මේ කතාව නියමයි. ආතල් අරන් ජීවිතේ කාගෙන ඉන්න කොල්ලෝ කෙල්ලෝ විනාශවෙන විදිහ පියවරෙන් පියවර තියෙනවා. ක්සිම කම්මැලිකමක් නැතුව බලන්නත් පුලුවන්. මේක 18+ උනාට එහෙම ජරා සිද්ධි නිසා නෙවෙයි, පොඩි පොඩි කොටස් එක්ක නරක වචන ටිකක් තියෙයි, ඒ නිසයි අපි මේක 18+ කරේ. නැත්නම් මේක 15+ අයට් බලන්න පුලුවන්. මම නම් කියන්නේ අරන් බලන්න. බොරු මනස්ගාතවල හිරවෙලා ඉඳලා කුඩ්ඩෙක් වෙනවට වඩා හොඳයි මේවා බලලා හැදෙන එක.

හරි මේකේ කතාව ප්‍රධාන වශයෙන්ම මෙහෙමයි වෙන්නේ. ඉස්කෝලෙක ඉන්න තරුන කොල්ලෝ කීපදෙනෙක් ඉක්මනින් දියුනු වෙන්න ඕනේ නිසා වෙබ් සයිට් එකක් පටන් ගන්නවා. හැබැයි ඒකේ විකුනන්නේ මත් ද්‍රව්‍ය! ඉතින් කොහොමද හොරෙන් මේක කරන්නෙ? කගෙද අදහස? ඒ අතරෙම ආදර කතාවකුත් තියෙයි. ඒ දෙන්නගේ සම්බන්ධේ මොනවා වෙයිද? අන්න එහෙමයි සිද්ධිය. ඉතින් අරගෙනම බලන්න. මොකද මේක හරිම සුපිරි කතා මාලාවක් ඒ වගේම ආදරෙන්ම මතක් කරන්න ඕනේ අරුණ දර්ශන පුතාව. මොකද මුගේ හයිය නැතුව සීසන් එක කම්ප්ලීට් කරන්න තියා ලං වෙන්නවත් වෙන්නේ නෑ. ඉතින් එහෙනම් පුතේ උඹට ගොඩක් පිං හොඳේ දර්ශන මාමා එක්ක එකතුවෙලා සබ් කරනවට. එහෙනම් ඉතින් අපි ගියාවේ. සමිත රමේශ්, අපෙන් ටික දවසකට ඈත් වෙච්ච අංජුවා, රිතික් අශේන්!, නානි මදූ වගේම සිනේරූ කණ්ඩායමටම ස්තූතියි ඉතින්. මගේ නම් ඉතින් තල්ලුව හැමදාමත් වගේ මගේ ලක්ෂ්මී ආදරණීය මගේ මැනික සහ මගේ දඟම දඟ, කරදර නොදෙන මගේ දියමන්තිය සදහම් පුතා තමයි.

ඔයාලගේ කමෙන්ට් අපිට ගොඩක් වටිනවා. ඉතින් එකක් දෙකක් ලියාගෙන යන්න. පැණි එහෙම බීලා පැනික් වෙන්න එපා කට්ටිය ආ. පරිස්සම් වෙන්න. ඒ ඇති. මොකද තමන්ට තමන් විතරයි අවසානේ. නිවාඩුවට එහෙ මෙහෙ නොයා ගෙදරම ඉන්න. හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරනයි! ඔයාලා අදහන ඒ ඒ ආගමික ශාස්තෲවරුන්ගේ පිහිටයි! ආරක්ෂාවයි! කියලා පාර්තනා කරනවා. 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

38 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් හැමෝටම

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      බොහොම ස්තූතියි සහෝ. මේක කරන්න වෙන්නේ නෑ අරුණ දර්ශන සහෝ නැත්නම්. සුපිරි උපසිරැසිකාරයෙක් තමයි කොල්ලා 🙏

  2. Seasson 2 ooni

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      බොහොම ස්තූතියි සහෝ. මේක කරන්න වෙන්නේ නෑ අරුණ දර්ශන සහෝ නැත්නම්. සුපිරි උපසිරැසිකාරයෙක් තමයි කොල්ලා 🙏

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      අනිවා සිසන් 2 දෙන්නම් ඉක්මනින්ම

  3. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තූතියි හැමෝටම 🙂❤️…
    ජය වේවා.!! 👊👊👊

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      බොහොම ස්තූතියි හශාන් සහෝ. මේක කරන්න වෙන්නේ නෑ අරුණ දර්ශන සහෝ නැත්නම්. සුපිරි උපසිරැසිකාරයෙක් තමයි කොල්ලා 🙏

  4. චානක තිලංක

    නියමයි නියමයි සහෝලා සබ් ටික නම් නියමෙට කරලා තියෙනවා. ආයේ සිනෙරු එකේ ඉන්න අය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ කොහොමත් සබ් ගැහිල්ලේ සුපිරි වැඩ්ඩොනේ ඉන්නේ. ඒ වැඩ්ඩෝ අතරේ ඉන්න අය තමයි මේ. බොහොම ස්තූතියි සබ් එකට සහෝලා.

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි චානකයෝ, ඔයාගේ 50 දෙනකල් මේ බලන් ඉන්නවා. 🚬🚬🚬

  5. අම්මෝ සබ් දෙයි කියලා බලාගෙන හිටපු එකක් තමා මේක.දර්ශනලා දෙන්නාටම බොහොම ස්තුතියි.

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      Sassa සහෝ ස්තූතියි, සීසන් 2ත් දෙන්නම් ඉක්මනින්ම

  6. Thanx mchan.balan hitapu sub ekak..
    .. s2th denna puluwannam

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      අනිවා සහෝ, සීසන් 2ත් දෙන්නම් ඉක්මනින්ම

    • Season 2 Danako

  7. Season 2 dendako….

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      දෙන්නම් සහෝ සබ ගහන ගමන් ඉන්නේ

  8. sub eka nm echchara hari na thawa tikak update wenna thiyana tika translate karanne nethuwa

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝ, අනිවා සීසන් 2 එකේදී ඒ අවුල නැති වෙයි. මොකද ඕක පට්ට හදිසියෙන් දුන්නේ. එක දවසෙන් ඔක්කොම සබ් ටික ගැහුවේ. ඒකයි ටිකක් අවුල් වෙන්න ඇත්තේ. ඒකට සමාවෙන්න වගේම, සීසන් 2 අරන් බලන්න. අවුලක් නැතුවම සබ දෙනවා

  9. චරිත් හේෂාන්

    Thank you sub ekt
    Season 02 ekth denna ikmnata
    Jayawewa…!

  10. චරිත් හේෂාන්

    thank you sub ekt
    Season 02 th sub denna ikmnata
    Jayawewa..!

  11. බලු ලහිරු

    සුපිරි කතාවක් බන්. පට්ට මන් ඉස්සෙල්ලාම අද තමා මේ සයිට් එකෙන් සබ් එකක් බෑවේ. පට්ට බන් ඔක්කොම ටික එලට තිබ්බා. ඔක්කොටම වඩා හොද මුළු සීරියස් එකම එක වරම ගන්න පුළුවන් වෙච්ච ඒක. නැත්නම් එක එපිසොයිඩ් එකෙන් එකට ක්ලික් කර කර ගන්න ගියාම එපා වෙනවා. මේකෙ දෙවෙනි සීරියස් එකත් ඇවිත් තියෙන්නෙ ඒකටත් ඉක්මනට සබ් එක දෙන්නකෝ

  12. බලු ලහිරු

    සුපිරි කතාවක් බන්. පට්ට මන් ඉස්සෙල්ලාම අද තමා මේ සයිට් එකෙන් සබ් එකක් බෑවේ. පට්ට බන් ඔක්කොම ටික එලට තිබ්බා. ඔක්කොටම වඩා හොද මුළු සීරියස් එකම එක වරම ගන්න පුළුවන් වෙච්ච ඒක. නැත්නම් එක එපිසොයිඩ් එකෙන් එකට ක්ලික් කර කර ගන්න ගියාම එපා වෙනවා. මේකෙ දෙවෙනි සීරියස් එකත් ඇවිත් තියෙන්නෙ ඒකටත් ඉක්මනට සබ් එක දෙන්නකෝ

  13. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සතියට එක එපිය ගානේ දෙන්නද?? කමෙන්ට් කරන්න

  14. Himesh madushanka

    ok

  15. thank you sub ekata season 2 ekath oniiiii
    jayawewa

  16. අනිත් season වලටත් sub තිබ්බනම් සුපිරි

  17. season 2/3 oni saho

  18. Season 2 nadda

  19. season 2 dannkoo ikmnta

  20. thank you very much for the sub.please give subs to s02 &s03🔥😘

  21. NIPUN NAYANAJITH KAUSHALYA

    Seasone 2 ndddaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa?

  22. season 2 oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  23. season 2 sub eka ikmnta denkoo

  24. Season 2 Ikmnta Dandoooo

  25. Thanks Guys…😍😍😍

  26. Meka season 2 season 3 sinhala subtitle dennko

  27. Thanks for sub ❤
    Season 2 ඕනෙ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login