The title of the page
Horimiya:Piece (2023) S01 E13 [END] Sinhala Subtitles
Horimiya:Piece (2023) S01 E13 [END] Sinhala Subtitles
8.3
100

Horimiya:Piece (2023) S01 E13 [END] Sinhala Subtitles | “හොරි-මියා ප්‍රේම වෘතාන්තය නිමවෙයි” | සිංහල උපසිරැසි සමඟ

 

Horimiya:Piece (2023) [S01:E13] (END)
“හොරි-මියා ප්‍රේම වෘතාන්තය නිමවෙයි”

2023 අවුරුද්දෙ Summer Season එකේ නිකුත් වුනු පළවෙනි ඇනිමෙ සිරීස් එක වගේම පළවෙනි RomCom ඇනිමෙ සීරීස් එක වෙන Horimiya:Piece ඇනිමෙ කතා මාලාවේ 13 වන කොටස හෙවත් අවසාන කොටසේ සිංහල උපසිරැසියයි මේ අරන් එන්නේ. Horimiya: Piece කතා මාලාව අවසාන වෙනවා. මේ තුළින් අරන් ආවේ කලින් ආපු Horimiya (2021) සීරීස් එකට ඇතුළත් නොවෙච්ච වගේම manga එකෙන් කලින් සීරීස් එකට adapt නොවුනු කතාවක්. හැබැයි මේ Horimiya:Piece සීරීස් එකේ යන්නෙත් ඒ කාලෙටම වගේ අයිති වෙන සිදුවීම් මාලාවක්. මෙතෙක් කොටස් කියල්ලම නරඹපු අයට මේක පැහැදිලි ඇති වගේම කතාව රස විඳින්නත් ඇති.
මේ වෙද්දි Anime Trending Award හි 2023 Summer Season හි Favorite Slice of Life යටතේ Winner වෙන්න මේ Horimiya: Piece සමත් වෙලා තියෙනවා.

මේ අවසාන කොටසෙන් වෙන්න යන්නෙ මොකක්ද කියල නම් මම කියන්නෙ නෑ. මීට කලින් ආපු Horimiya (2021) සීරීස් එක නොබලපු කෙනෙක් ඉන්නවා නම් ඒකත් බලල ඉවර කරල මේකත් බලන්න පටන් ගන්න කියල ආරාධනා කරනවා. ඒ වගේම දැනුම් දීල තියෙන විදිහට Horimiya ඇනිමෙ එක මෙතනින් අවසන් වෙනවා. තවත් කතා සමයක් ගැන තොරතුරු නම් සඳහන් වෙන්නෙ නෑ. මේකට Ongoing ම සිංහල උපසිරැසි දෙන්න හිතාගෙන හිටියත් ඒක අපි හැමෝගෙම අනිත් වැඩ රාජකාරිත් එක්ක කරගන්න පුලුවන් වුනේ නෑ. ඒත් අන්තිමේදි දීර්ඝ කාලයක් ගත වෙන්න නොදී කතාවෙ අවසානය අරන් ආවා. එහෙනම් මේ අවසාන උපසිරැසියත් එක්ක Horimiya: Piece මුල සිට පිළිවෙළට නැරඹීමේ හැකියාව දැන් තියෙනවා. මේ වගේම තවත් ඇනිමෙ සිංහල උපසිරැසියකින් ළඟදීම හමුවෙමු. උපසිරැසිය ගැන comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. හැමෝටම ජය වේවා! අරිගතෝ🙏 Happy Anime✌️

Episode Name : Graduation
Aired Date : 2023.09.23
IMDB Rating : 9.1

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

One comment

  1. Thanks sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login