The title of the page
Khufiya (2023) Sinhala Subtitles
Khufiya (2023) Sinhala Subtitles
6
63
68

Khufiya (2023) Sinhala Subtitles | “මෙහෙයුම සාර්ථක වේවිද?” | සිංහල උපසිරැසි සමඟ

(Khufiya (2023) Sinhala Subtitles) (Khufiya (2023) Sinhala Sub) (Khufiya Sinhala Sub)

මම අද අරගෙන ආවෙි 2023 වසරේ නිකුත් වු Khufiya කියන හින්දි ෆිල්මි එකේ සිංහල උපසිරැසිය. මෙහි අධ්‍යක්ෂණය Vishal Bhardwaj විසින් සහ නිෂ්පාදනය Vishal Bhardwaj Rekha Bhardwaj. මෙහි සංගිත අධ්‍යක්ෂණයද සිදු කර තියෙන්නේ Vishal Bhardwaj විසින්ම තමයි. මෙික නිකුත් වෙන්නේ 2023 ඔක්තොමිබර් 5 වෙනිදා,විනාඩි 157 පුරා දිවෙන මෙහි බෙදාහැරිමි කටයුතු සිදු කරන්නේ Netflix සමාගම විසින්. IMDb 6.0/10 අගයකුත් මෙයට හිමිවෙලා තියෙනවා.

මෙහි ප්‍රධාන රංගන ශිල්පින් ලෙස,
• Tabu as Krishna Mehra alias Ms.KM
• Ali Fazal as Ravi Devilal Mohan,
• Wamiqa Gabbi as Charu Ravi Mohan, Ravi’s wife
• Ashish Vidyarthi as Jeev Bonda, Krishnna’s boss
• Atul Kulkarni as Shashank Kantilal Mehra,
• Navnindra Behl as Lalita Devilal Mohan, Ravi’s mother
• Shataf Figar as Brigadier Saqlain Mirza,
• Azmeri Haque Badhon as Heena Papon Rehman alias “Octopus” (Krishna’s protége)
• Alexx O’Nell as Dr. David White

මෙකේ කතාව ගැන කිව්වොත්,

Krishna Mehra කියන්නෙ R&AW කියන ඉන්දියානු රහස් නියෝජිත ආයතනයේ නියෝජිතවරියක්, ඇයට සිද්ධ වෙනවා තම මිතුරියගේ මරණය වගකිය යුතු බංගලාදේශ ඇමතිවරයෙක් ගැන ඔත්තු බලන්න මෙි මෙහෙයුමේදි ඇයට දැනගන්න ලැබෙනවා තම රටේ රහස් ඇමරිකානු CIA ආයතනයට ලබාදෙන ඉන්දියානුවෙක් ගැන. ඇය තම කණ්ඩායම එක්ක එකතු වෙලා ඔවුන්ගේ හැමදෙයක් ගැනම තොරතුරු හොයාගන්නවා. අන්තිමෙිදි Ravi කියන ඉන්දියානු රහස් ලබාදෙන පුද්ගලයා දැනගන්නවා තමන් ගැන R&AW නියෝජිතයෝ ඔහු ගැන තොරතුරු හොයාගෙන කියලා. ඒ නිසා ඔහු ඇමරිකානු සහාය ඇතුව ඇමරිකාවට සංක්‍රමණය වෙනවා තමන්ගේ ජිවිතය රැක ගන්න. ඒ්ත් රවී තමන්ගේ රටට ද්‍රෝහි වුනත් රවීගේ බිරිද චාරු උදව් කරනවා R&AW නියෝජිතයන්ට රවී හොයාගන්න සහ ඔවුන්ගේ මෙහෙයුම සාර්ථක කරගන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ජනිත් නවීන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ජනිත් නවීන්

September 28, 2023


7
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ජනිත් සොයුර ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  3. thanks….

  4. manjula Weralavithana
    Cineru_users

    Thank you!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login