The title of the page
Yaadhum Oore Yaavarum Kelir (2023) Sinhala Subtitles
Yaadhum Oore Yaavarum Kelir (2023) Sinhala Subtitles
5.4
63

Yaadhum Oore Yaavarum Kelir (2023) Sinhala Subtitles | ” සරණාගතයා ” | සිංහල උපසිරැසි සමඟ


(Yaadhum Oore Yaavarum Kelir (2023) Sinhala Subtitles) (Yaadhum Oore Yaavarum Kelir (2023) Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම !

2023 වසරේ නිකුත් වුනු අලුත් දමිළ චිත්‍රපටයක් තමයි මේ Yaadhum Oore Yaavarum Kelir කියන්නෙ.වෙන්කට ක්‍රිෂ්නා විසින් තම කුලුදුල් සිනමා නිර්මාණය විදියට තමා මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ.IMDB ⭐  දර්ශකයේ 5.3 ක අගයක් ලබාගෙන තියෙනව මේක.ගොඩක්ම ඩ්‍රාම ටයිප් යන ෆිල්ම් එකක්. ඒ වගේම ශ්‍රී ලංකාව සම්බන්ද කරලත් තියෙනව මේකට.

රංගනයෙන් එක් වෙන්නෙ ජනප්‍රිය දමිල නලු විජේ සේතුපති සමඟින් මේගා ආකාශ්.ඒ වගේම අප අතරින් සමුගත් ජනප්‍රිය දමිල කොමඩි නලු විවේක් එහෙමත් මේකේ රංගනයෙන් එක් වෙනවා.

ඉතින් මේ කතාව යන්නෙ ශ්‍රී ලංකාවෙ සරණාගතයෙක් වටා.ඉතින් කොච්චර ලෝකේ ඉඩ තිබ්බත් තමන්ටම කියල අනන්‍යතාවයක් ඉන්න භූමියක් නැතුව දුක් විඳින අය ඕන තරම් දැකල ඇතිනේ.මේ සංගීතයටත් සුවිශේෂී දක්ෂතාවයක් ඇති පුනිදන් වටා ගෙතෙන ඒ වගේ කතාවක්.

අරගෙන බලන්න එහෙනම් මොන වගේද කියල මේකත්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

2 comments

  1. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login