The title of the page
Horimiya:Piece (2023) S01 E11 Sinhala Subtitles
Horimiya:Piece (2023) S01 E11 Sinhala Subtitles
8.3
100

Horimiya:Piece (2023) S01 E11 Sinhala Subtitles | “ආදරවන්තයින්ගේ දිනය” | සිංහල උපසිරැසි සමඟ

2023 අවුරුද්දෙ Summer Season එකේ නිකුත් වුනු පළවෙනි ඇනිමෙ සිරීස් එක වගේම පළවෙනි RomCom ඇනිමෙ සීරීස් එක වෙන Horimiya:Piece ඇනිමෙ කතා මාලාවේ 11 වන කොටසේ සිංහල උපසිරැසියයි මේ අරන් එන්නේ. මේ කොටසට යන්න කලින් පෙර කොටසේ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර ගනිමු.

කෙනෙක් මියමුරා දිහා බලන්න පටන් අරගෙන වගේම මියමුරාගේ ඇඳුම් පවා වෙන කෙනෙක්ගෙ සුවඳ එන නිසා හොරි මියමුරාට ඊර්ෂ්‍යා කරන්න පටන් ගත්තා. ඒ විදිහට මියමුරාට උනන්දුවෙන් ඉන්නෙ වතබේ කියන කොල්ලා බවත් ඒ දේ අතර කිසි තේරුමක් නැති බවත් මියමුරා හොරිට පැහැදිලි කරල දෙනවා. මේ නිසා රණ්ඩුවෙන් ගෙවුණු අවස්ථාවන් හොරිගේම වැරැද්ද නිසාවෙන් වුනු නිසා අන්තිමේදි මේ ප්‍රශ්නයත් මියමුරාම විසඳනවා.

හොරි, මියමුරා ඇතුළු හැමෝම ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් සූදානම් වෙනවා. ඒ වෙනුවෙන් එකිනෙකා අතර චොක්ලට් හුවමාරු කරගන්න එක තමයි කරන්න හදන්නේ. හැමෝම උත්සහ කරන්නෙ තමන් කැමති කෙනාට, එයා පුදුම වෙන විදිහට චොක්ලට් වලින් සතුටු කරන්න. අපි කලින් නොදැකපු අයත් සමහරුන්ට චොක්ලට් දෙන්න හිතන් ඉන්නවා. කවුද ඒ අය? ආදරයේ චොක්ලට් මොන වගේද? එහෙනම් බලන්න මේ ආදරවන්තයන්ගේ දිනය චොක්ලට් වලින් සැරසෙන්නේ කොහොමද කියලා. නරඹන්න මේ කොටස. උපසිරැසිය ගැන පහළින් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. අපිට තව කොටස් දෙකයි ඉතුරු වෙලා තියෙන්නෙ.

එහෙනම් මීළඟ සතියෙදි Horimiya:Piece 12 වෙනි කොටසින් මුණ ගැහෙමු.

Episode Name : Chocolate
Aired Date : 2023.09.09
IMDB Rating : 8.2

ලංකන් weebs වෙනුවෙන් – මලිත් කෞෂාල්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login