The title of the page
After Everything (2023) Sinhala Subtitles
After Everything (2023) Sinhala Subtitles
7.9
85

After Everything (2023) Sinhala Subtitles | සතුටුදායික අවසානයක් වෙයිද? | සිංහල උපසිරැසි සමඟ

හායි අද මම අරගෙන ආවේ After චිත්‍රපට මලාවේ පස්වැන්න හෙවත් අවසාන චිත්‍රපටය වන After Everything. මෙි චිත්‍රපටිය නිකුත් වෙන්නේ සැප්තැමිබර් 13, 2023 වෙනිදා. සුපුරුදු පරිදි මෙහිත් තිර රචනය සහ අධ්‍යක්ෂණය Castille Landon විසින්. මෙහි ප්‍රධාන චරිත සුපුරුදු ලෙස Josephine Langford සහ Hero Fiennes Tiffin විසින් නිරෑපණය කරනු ලබනවා. මෙහි සියලු බෙදාහැරිමි කටයුතු Voltage Pictures සමාගම විසින් සිදු කරනු ලබනවා.

මෙහි ප්‍රධාන චරිත ලෙස

Josephine Langford as Tessa Young
Hero Fiennes Tiffin as Hardin Scott
Louise Lombard as Trish Daniels
Stephen Moyer as Christian Vance
Mimi Keene as Natalie
Benjamin Mascolo as Sebastian
Cora Kirk as Freya
Rosa Escoda as Kat
Jessica Webber as Maddy
Ella Martine as Naomi
Laura Dutra as Paloma
Chance Perdomo as Landon
Kiana Madeira as Nora

චිත්‍රපටය විනාඩි 93 ක විකාශන කාලයකට යටත් වන අතර IMDb 4.6/10 ක අගයකුත් Rotten Tomatoes 79% ක අගයකුත් වාර්තා වෙලා තියෙනවා. මෙි චිත්‍රපටය බලන්න කලින් මෙිකේ අනිත් කොටස් හතර බලලා නැත්නමි බලන්න මොකද නැත්නමි සමහර දේවල් තේරුමිගන්න බැරි වෙනවා. (After 2019, After We Collided 2020, After We Fell 2021, After Ever Happy 2022)

චිත්‍රපටයේ කතාව ගැන කියනවනමි, After Ever Happy කොටසේ අන්තිමට ටෙසා සහ හාර්ඩ්න් දෙන්නා වෙන් වෙනවා, මෙි කොටසේදි වෙන්නේ හාර්ඩ්න් තමන්ගේ වැරදි නිවරදි කරගනිමින් ටෙසාව නැවත දිනාගන්න දරනු ලබන උත්සාහය සහ තමන් අතින් නැටලිට වුන වැරදි වලට සමාව ඉල්ලන්න ඇයව හොයාගෙන යාම තමයි මෙි චිත්‍රපටයේදි වෙන්නේ. කොහොමවුනත් මේක තමයි අවසාන කොටස ඉතින් මෙික සතුටු අවසානයක් වෙයි කියලද හිතන්නේ? බලලම කියන්න.

තව දෙයක් මෙිකත් අනිත් හතර වගේම පවුලේ අයත් එක්ක නමි බලන්න බැහැ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ජනිත් නවීන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ජනිත් නවීන්

September 28, 2023


7
Total Subtitles

4 comments

  1. laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට…

  2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ජනිත් ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. After eke serama tika dannakoo plz 😮‍💨

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login