The title of the page
Horimiya:Piece (2023) S01 E08 Sinhala Subtitles
Horimiya:Piece (2023) S01 E08 Sinhala Subtitles
8.3
100

Horimiya:Piece (2023) S01 E08 Sinhala Subtitles | “යනාගිගේ ගැටළුව” | සිංහල උපසිරැසි සමඟ

2023 අවුරුද්දෙ Summer Season එකේ නිකුත් වුනු පළවෙනි ඇනිමෙ සිරීස් එක වගේම පළවෙනි RomCom ඇනිමෙ සීරීස් එක වෙන Horimiya:Piece ඇනිමෙ කතා මාලාවේ 8 වන කොටසේ සිංහල උපසිරැසියයි මේ අරන් එන්නේ. මේ කොටසට යන්න කලින් පෙර කොටසේ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර ගනිමු.

නැති බැරි අමාරු වෙලාවක යාළුවෙක් හිටියා නම් මොන තරම් හොඳයිද වටිනවද… තමන්ගේ වයසේ නොවුනු සවාදා-සන්ට හිරිහැර වෙන එකෙන් බේරෙන්න වගේම යාළුවො හදාගන්නත් මියමුරා ඇතුළු මියමුරාගේ පන්තියේ යාළුවෝ සවාදාට උදව් කරන විදිහ අපිට පසුගිය කොටසේ දකින්න ලැබුනා. ඒ වගේම යනාගිගෙන් කොනෝ-සන්ට ලැබෙන උදව්වකුත් අපිට දකින්න ලැබුනා. ඒ විදිහට මිතුරන්ගේ උදව් ගැනම තමයි පසුගිය කොටසින් දකින්න ලැබුනේ.

මේ කොටසින් අපිට දකින්න ලැබෙන්නෙ හොරි, මියමුරා දෙන්නගෙ යාළුවෙක් වෙන යනාගිගේ ප්‍රශ්නයක් විසඳන හැටියි. යනාගි පන්තිවලට සහභාගී වෙන්නෙ ප්‍රමාද වෙලයි. ඇයි ඒ ප්‍රමාද වෙන්නෙ? මේ ප්‍රමාදයට හේතුව මොකක්ද? ඒකට විසඳුමක් දෙන්නෙ කොහොමද? දෙන විසඳුම මොකක්ද? නරඹන්න මේ කොටසත්. උපසිරැසිය ගැන පහළින් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් මීළඟ සතියෙදි Horimiya:Piece 9 වෙනි කොටසින් මුණ ගැහෙමු.

Episode Name : Yanagi-kun
Aired Date : 2023.08.19
IMDB Rating : 7.5

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login