The title of the page
Horimiya (2011) Complete Season Sinhala Subtitles
Horimiya (2011) Complete Season Sinhala Subtitles
7.4

Horimiya (2011) Complete Season Sinhala Subtitles | චරිත දෙකක් | සිංහල උපසිරැසි සමඟ

කොහොමද බොක්කලා🙂❤ඔන්න ඉතින් අපේ page like & flower 1k ගැහුවා.🤩ඒ ඉතින් ඔයාල නිසා තමා.😍ඉතින් මුලින්ම අපේ page එක එකට සප් එක දුන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි.🙂❤ඉතින් අද ඔයාල අපිට දුන්න සප් එකට අපි ඔයාල පොඩි තෑග්ගක් අරන් ආව.🖐 ටික දවසකට කලින් අපි පොරොන්දු උනා වගේම ඔයලාට Horimiya එකේ සබ් එක අරන් ආව🔥🖐ඉසුරු,උෂාන්,මලිත් කියන සහෝල තුන් දෙනා තමා මේ සබ් එක හැදුවෙ🔥👊 🔰ඔයා Happy end එකක් තියෙන ආතල් වලින්  පිරිච්ච Romance Anime එකක් හොයනවද?

✔එහෙනන් මේක තමා ඔයාට සෙට් වෙනම anime එක 🔥

 

💫Horimiya💫 ⭕ඉතින් බොක්කලා 😂Comedy,🎭Drama, 💕Romance  කියන genres වලට වැටෙන ⭐8.3/10ක IMDb rate එකක් හා  MyAnimeList එකේ ⭐8.23/10ක අගයක් ලබා ගන්න මේ anime එකට පුලුවන් වෙලා තියෙනව අපි Story එක පැත්ත හැරෙමු.🖐 ⭕මේ කතාව ගලා යන්නෙ Hori Kyouko කියන  කෙල්ලයි Miyamura Izumi කියන කොල්ලයි වටා.Hori කියන්නෙ ඉගෙනගන්න ගොඩක් දක්ෂ ඉස්කෝලෙම කොල්ලො ගොඩක් වශී වෙලා ඉන්න ලස්සන කෙල්ලෙක්.😍

ඉතින් Miyamura කියන්නෙ කොන්ඩෙ දිගට වවාගෙන කන්නාඩි දාන වැඩිය කට්ටිය එක්ක වැඩිය කතා කරන් නැති ඉගෙන ගන්න වැඩවලට පට්ට දුර්වල කොල්ලෙක්😅 (ඔහොම තමා මෙයාලව පේන්නේ😅💔)ඒත් මේ දෙන්නම ඇත්තටම පේනවට වඩා ගොඩක් වෙනස් චරිත දෙකක්.ඒ කියන්නෙ Hori පාසලේ ගොඩක් සතුටින් හිටියට එයා ගෙදර ආපු ගමන් ඒයාගෙ මල්ලිගෙ වැඩයි ගෙදර වැඩයි ඔක්කොම එයාට තමා කරන්න වෙලා තියෙන්නෙ.

💔ඒවගේම Miyamura පාසලේ කිසි වැඩකට නැති එකෙක් වගේ හිටියට ගෙදර ආපු ගමන් සම්පූර්ණෙන් වෙනස්ම ඩයල් එකක් වෙනව😅(ඒ ඇයි කියල කියන් නෑ ඔයාලම බලන්නකෝ😁)කොහොමහරි එක දවසක් Horiගෙ මල්ලි නිසා වෙන සිද්ධියකින් මේ දෙන්නා හම්බෙනවා.🙂මුලින්ම Horiට එකම පන්තියේ ඉන්න Miyamuraව අඳුර ගන්නවත් බැරි වෙනව😹💔ඊට පස්සෙ මේ දෙන්න දෙන්නගෙම අනිත් අය නොදන්න පැත්ත දෙන්නම බෙදාගන්නවා.🙂කියන්න අමතක උනා Horiට ඉන්නව Yuki,Tooru කියල යාලුවො දෙන්නෙක්😅.

Tooruට Hori ගැන පොඩි කැමැත්තකුත් තියෙනව.😶කොහොම හරි ගොඩක් වෙලාවට Miyamura Horiගෙ ගෙදර යන්න පුරුදු වෙනව. ඔහොම ටික දවසක් යද්දි මේ දෙන්නට දෙන්න ගැන ආදරයක් ඇති වෙනවා.😍 ඉතින් මේ anime එක horiගෙයි miyamuraගෙයි ආදර කතාවත් එක්ක යාලුවො කව්රුත් නැතුව හිටපු miyamura යාලුවො හොයාගන්න ලස්සන romance anime එකක්.මේ Anime එක බලල නැත්තම් ඔයා හොඳම anime එකක් miss කරගෙන තියනවා.සීසන් 1යි episode 13 තියෙන්නෙ ඒ නිසා අපේ සබ් එකත් එක්ක මේ ඇනිමිය බලන්න කියල බොක්කලා හැමෝටම ආරාධනා කරනවා🙂🖐

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

9 comments

  1. ගොඩාක් ස්තුතියි ලස්සන කතාවක් වගේ අනිවාර්යයෙන්ම බලනවා

  2. සුපිරි යක් තමා ඉතිම් ස්තුති සෙට් එකටම

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සෙට් එකටම

  4. ගොඩාක් ස්තූති සිංහල සබ් එකට.
    මේවගෙ තව ලස්සන ඇනිමෙ වලට සිංහල සබ් දෙන්න.

  5. බොහෝම ස්තූතියි.ජය වේවා!

  6. jujutsu kaisen ekt sub dennko

  7. Pavith Wijesooriya

    උපසිරසියට බොහෝම ස්තූතියි…

  8. thank u

  9. Domestic Girlfriend ekata Sub dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login