The title of the page
Liar Liar (1997) Sinhala Subtitles
Liar Liar (1997) Sinhala Subtitles
6.9
82
90

Liar Liar (1997) Sinhala Subtitles | ටොම් පචයා | සිංහල උපසිරැසි සමඟ

(Liar Liar (1997) Sinhala Subtitles) 1997 දි තිරගත වුනු ෆැන්ටසි , කොමඩි ගණයට අයත් වෙන ෆිල්මුවක් තමා මේ.සුපිරි නළු Jim Carey මෙහෙ ප්‍රධාන චරිතය වන ෆ්ලෙචර් ට රංගනයෙන් දායක වනවා. Dumb and Dumber බලපු අය මෙයාගෙ රංගන හැකියාව ගැන දන්නවානෙ!මේකට බජට් එක විදියට ඇමරිකන් ඩොලර් මිලියන 45 වියදම් වී ඇති අතර බොක්ස් ඔෆිස් වාර්තා විදියට ඇමරිකන් ඩොලර් මිලියන 302 මුදලක් ලබාගැනීමට සමත්ව තිබෙනවා.

මරු නේ.අපි කතාව පැත්තට හැරෙමු. මේකෙ ෆ්ලෙචර් නම් කට ඇරියොත් බොරුකියන නීතිඥයා එයාගේ පවුලත් එක්ක වෙන්වෙලා ජීවත් වෙන්නෙ. වෙන මුකුත් නිසානෙවේ, බොරු කියන නිසාම තමා. හැබැයි මෙයාට දවසක් මාර වැඩක් වෙනවා බොරු කියන එකට. තව මේක ගැන කියන් නැතුව බලලම ඉන්නකෝ! මේක මගේ පළවෙනි සබ් එක,ඔයාලගෙ අදහසත් පහළින් දාගෙන යන්න.එහෙනම් , ජය බෝ!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
එරංග ගංගානාත් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
එරංග ගංගානාත්

July 14, 2021


1
Total Subtitles

14 comments

  1. පළවෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ!

  2. Supiri..
    Jim carey ge anith ewatath karanna..

  3. ගොඩාක් දෙනා ඉල්ලපු උපසිරැසක්.. ස්තුතියි.. සුභ පැතුම්..

  4. Eranga Ganganath

    ස්තූතියි සහෝ!

  5. Eranga Ganganath

    කරමු මචං!

  6. පට්ට බං. තව කරමු ආතල් එවා

  7. ko bn film eka download karanna bane

  8. පැරණි චිත්‍රපට රසිකයා

    පළමුවන චිත්‍රපටයට සුභපැතුම් සහෝ.

    Request:

    The Nutty Professor – 1996
    The Nutty Professor 2 – 2000

  9. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ පලවෙනි සබ් එකට සුබ පැතුම් දිගටම සබ් කරන්න

  10. ගැම්මක් බන්. තව එවා කරමු කෝල්ලෝ ගැම්මට😘

  11. Gammak bn thawa ewwa karmu bn gammata

  12. Thank You kavindu yeshan(molo)!

  13. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login