The title of the page
Hopeless (2023) Sinhala Subtitles
Hopeless (2023) Sinhala Subtitles
6
83
78

Hopeless (2023) Sinhala Subtitles | “බලාපොරොත්තුවක් නැති ජීවිතයක්..” | සිංහල උපසිරැසි සමග

(Hopeless (2023) Sinhala Subtitles) (Hopeless (2023) Sinhala Sub) (Hopeless Sinhala Subtitles) (Hopeless Sinhala Sub)

Song Joong-ki ප්‍රධාන චරිතය නිරූපනය කරන Noir/Thriller ශානරයන්ට අයිතිවෙන මේ ෆිල්ම් එක තිරගත වෙන්නෙ 2023 අවුරුද්දෙදි. ඔරිජිනල් කොපි නිකුත් වෙලා නැතත් තිබ්බ හොද වීඩීයෝ කොපි එකකට සබ් එක දෙන්න මම තීරණය කලා.. Kim Chang-hoon විසින් තමයි අධ්‍යක්ෂණය තිර පිටපත් රචනය යන කර්තව්‍යන් දෙකම සිද්ධ කරන්නෙ. ම්නිත්තු 133ක් පුරාවට දිවයන මේ චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 1.9ක ආදායමක් ලබන්නත් සමත් වෙලා තියෙනවා.

Cast
Hong Xa-bin as Yeon-gyu
Song Joong-ki as Chi-geon
Bibi as Hayan
Jung Jae-kwang as Seung-mu
Jung Man-sik as the owner of the Chinese restaurant
Park Bo-kyung as Mo-kyung, Yeon-gyu’s mother
Kim Jong-soo as Joong-beom, the boss of the organization

යොන් ග්යු කියන්නෙ තමන්ගෙ තාත්තා නැතුව උස් මහත් වෙන දරුවෙක්. ඒ වගේම එයාගෙ සුළු පියාගෙන් එයාට ගොඩක් ගුටි කන්න සිද්ධ වෙනවා. එයාගෙ හීතෙ තමා නෙදර්ලන්තෙට යන එක. එයා ඒ හීනෙ වෙනුවෙන් රස්සා කරනවා.. ඔහොම ඉන්නකොට එයාගෙ සුලු පියාගෙන් ගුටිකාලා එයාගෙ මූණ තුවාල වුන හින්දා එයාට ඒ රස්සාව නැතිවෙනවා.. පස්සෙ තමා එයාට චි ගොන්ව හම්බවෙන්නෙ.. එයාලා අතරෙ මොනවගේ දෙයක් සිද්ධ වෙයිද? එහෙනම් කතාව බලලම දැනගමු.

ඒවගේම..
අදට අපේ සිනෙරූ වෙබ් අඩවියට අවුරුදු 5යි. ඉතින් සුබ පැතුම් එක් කරන ගමන්ම මම සමු ගන්නම්.

සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම..
ජය!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

4 comments

  1. Sub ekata thank you

  2. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට..
    සුබ අලුත් අවුරුද්දක් වේවා…..
    ……………………………………

  3. EXHUMA ෆිල්ම් එකට සබ් දෙන්නකෝ

  4. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login