The title of the page
E-Mail (2024) Sinhala Subtitles
E-Mail (2024) Sinhala Subtitles
8.4

E-Mail (2024) Sinhala Subtitles | ඇත්තටම මේ ගේම් එක මොකද්ද…? | සිංහල උපසිරැසි සමග

(E-Mail (2024) Sinhala Subtitles) (E-Mail (2024) Sinhala Sub) (E-Mail Sinhala Subtitles) (E-Mail Sinhala Sub)

අබි කියන්නේ රස්සාව කරන්න චෙන්නායි වල ඉන්න කෙනෙක්.එයා එයාගේ යාලුවෝ එක්ක තමයි ඉන්නේ.අබීගේ රස්සාව තමයි ඉඩම් විකුණන සමාගමක ඉඩම් විකුණන කෙනෙක් වැඩ කරන එක.ඒත් මාස ගාණක් තිස්සෙම අබිට එක ඉඩමක්වට්බ් විකුණගන්න බැරි වෙනවා.

ඒ නිසා එයාගේ ලොක්ක එයාට එක එක දෙවල් කියනවා. අබීට එයා නැවතිලා ඉන්න තැන කුලිය ගෙවාගන්න බැරුව යාලුවොත් එක එක දේවල් කියනවා.කොහොමහරි අබි එයාගේ රස්සාවෙනුත් අස් වෙනවා.අබී කියන්නේ වීඩියෝ ගේම වලට ඇබ්බැහි කෙනෙක් .

අබී රස්සවත් අතඇරලා වෙන රස්සවක් හොයන ගමන් ඉන්නකොය Die Game කියලා ගේම එකක් සෙල්ලම් කරන්න ලැබෙනවා.මුලින්ම මෙයාට මේකෙන් ලක්ශයක් හම්බවෙනවා.මෙයා මේ විදියට ටික දවසක් සල්ලි හම්බවෙනවා.ටික කාලයක් යනකොට මෙයාව blackmail කරන්න පටන්ගන්නවා, කෙනෙක්ව මරලා hard disk එකක් අරන් දෙන්න කියලා.ඇත්තටම මේ ගේම් එක එක මොකද්ද කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චමේලි ඒකනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චමේලි ඒකනායක

November 9, 2023


23
Total Subtitles

3 comments

  1. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට..
    සුබ අලුත් අවුරුද්දක් වේවා…..

  2. Film එකේ අවසාන හරියේ sub එක නෑනේ අවුලක් නෑ ශේප් එකේ බැලුවා♥️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login