The title of the page
Bring him to me (2023) Sinhala Subtitles
Bring him to me (2023) Sinhala Subtitles
5.6
67
48

Bring him to me (2023) Sinhala Subtitles | හොරකමට දඩුවම | සිංහල උපසිරැසි සමග

(Bring him to me (2023) Sinhala Subtitles) (Bring him to me (2023) Sinhala Sub) (Bring him to me Sinhala Subtitles) (Bring him to me Sinhala Sub)

ඔන්න යාළුවනේ මම ඔයාලට තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මගෙ වැඩ රාජකාරි එක්ක මේක දෙන්න පොඩ්ඩක් පරක්කු වුණා ඒකට සමාවෙන්න..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ඔන්න කට්ටියක් එකතු වෙලා මංකොල්ලයක් කරනවා..ඒ සල්ලි වලින් ටිකක් අතුරුදහන් වෙනවා..ඉතින් මේ මංකොල්ලය මෙහෙයවපු කෙනා මේක කරේ කව්ද කියලා හොයන්න හැමෝවම එහෙට කැදවනවා..ඉතින් වැඩිය මම මුකුත් කියන්න යන්නේ නෑ..මේ සල්ලි හොරකම් කරලා තියෙන්නේ කව්ද ?? ඒකට වන්දි ගෙවන්න වෙන්නේ කාටද ?? ඒ හැමදේටම ඔයාලා ෆිල්ම් එක බලලා උත්තර හොයා ගන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි.. 
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


32
Total Subtitles

4 comments

  1. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
    සුබ අලුත් අවුරුද්දක් වේවා…..

  2. Plase give Sinhala sub for Hulchul 2004 Hindi movie

  3. Sulakshana Thilakarathna

    Bohoma sthuthi saho, obata jaya wewa!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login