The title of the page
105 Minutes (2024) Sinhala Subtitles
105 Minutes (2024) Sinhala Subtitles
6.8

105 Minutes (2024) Sinhala Subtitles | “ජානු.. ඔයා මාව කසාඳ බඳිනවද?” | සිංහල උපසිරැසි සමග

(105 Minutes (2024) Sinhala Subtitles) (105 Minutes (2024) Sinhala Sub) (105 Minutes Sinhala Subtitles) (105 Minutes Sinhala Sub)

January 26 නිකුත් වුන තෙළිඟුවක් තමා මම ඔයාලට අරගෙන ආවේ. 6.8ක IMDb අගයක් හිමි වුන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරන්නෙ Raju Dussa විසින්. තිර පිටපත් රචනයත් Raju Dussaගෙ. මිනිත්තු 120ක් පුරාවට දිවෙන මේ ෆිල්ම් එක thriller horror කැටගරි එකට තමා අයිති වෙන්නෙ.. ප්‍රධාන නිළියගේ චරිතයෙන් Hansika Motwani ව අපිට දැක බලාගන්න පුලුවන්.

වැසි සහිත රාත්‍රියක, සාප්පු සවාරි ගොස් ආපහු එයාගෙ ගෙදරට එම ජානුට අමුතු වගේම බිහිසුණු සිදුවීම්වලට මුහුණ දීමට සිද්ධ වෙනවා..

එයාගෙ ගෙදර අඳුරු බලවේගයක් තියෙනවද?
එයාට එහෙම වෙන්න හේතුව මොකක්ද?
කවුද එයාට මේ දේවල් කරන්නෙ?
අන්තිමට මොන වගේ දෙයක් එයාට සිද්ධ වෙයිද?

එහෙනම් “සිනෙරූ” වෙබ් අඩවියට සුබ උපන්දිනයක් ! ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වේවා ! කියන ගමන් මම ඔයාලගෙන් සමු ගන්නවා…

ඒ වගේම වැඩ ගොඩක් අස්සෙ මට මේ වැඩේට උදව් කරපු ශාන් සංසග සහෝදරයටත් ගොඩක් ස්තූතියි…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

9 comments

  1. Peter Barthelot
    Cineru Family Member

    දැන් තෙලුගුවලට බැස්සද හොදයි හොදයි

  2. Shan Sasanga (ශානා)
    Cineru Family Member

    නියමයි බන්ගාරම් 😚♥️ ජයවේවා ❤️

  3. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට..
    සුබ අලුත් අවුරුද්දක් වේවා…..

    • Uchini Perera
      Cineru Family Member

      සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝ 🥰❤️

  4. Family star movie ek kawda waged enne

  5. premalu movie ek ndd

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login