The title of the page
Homme Fatale 2019 Sinhala Sub
Homme Fatale 2019 Sinhala Sub
7
95

Homme Fatale (2019) Sinhala Subtitle | මාරාන්තික, සල්ලාල පිරිමියා | සිංහල උපසිරැසි සමඟ

(Homme Fatale 2019 Sinhala Sub)

Homme Fatale (2019)  – මාරාන්තික, සල්ලාල පිරිමියා

Information – තොරතුරු

 Movie: Homme Fatale

Country: South Korea

Release Date: Jul 10, 2019

Duration: 1 hr. 50 min.

Content Rating: 15+ – Teens 15 or older

Score: 7.4 (scored by 427 users)

Ranked: #3399

Popularity: #3424

Native Title: 기방도령

Also Known As: Gibang Bachelor , Courtesan Bachelor , Gibang Doryeong , Gibangdoryeong , 色男ホ・セク , Холостяк из Кибана

Screenwriter & Director: Nam Dae Joong

Genres: Historical, Comedy, Romance, Drama

Tags: Playboy Male Lead, Joseon Dynasty, Suicide, Bromance, Gisaeng, Dead Mother, Homeless, Painter, Brother-Sister Relationship.

කාස්ට් – Cast

 2PM’s Lee Jun Ho as Heo Saek – ලි ජුන් හෝ | හියෝ සේක්

ඔහු මීට පෙර “Chief Kim (2017) ” | ” Just Between Lovers (2017) ” | ” Wok of Love (2018)” | Confession (2019)” | ” Twenty (2015)”සහ ” A Rose and a Tulip (2019)” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

Jung So Min as Hae Won – ජන්ග් සෝ මින් | හේ වොන්

ඇය මීට පෙර “Playful Kiss (2010)” | “Can We Get Married? (2012) ” | ” D-Day (2015) ” | ” Because This is My First Life (2017)” | ‘’ The Smile Has Left Your Eyes (2018)” සහ “Soul Mechanic (2020)” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

Choi Gwi Hwa as Yuk Gap – චෝයි ග්වි හ්වා | යුක්-ගැප්

ඔහු මීට පෙර “My Golden Life (2017)” | “Bad Guys: City of Evil (2017)” | “Suits (2018)” සහ “The Running Mates: Human Rights (2019)” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

Ye Ji Won as Nan Seol – යේ ජි වොන් | නන් සීල්

ඇය මීට පෙර “Love Affairs in the Afternoon (2019)” | “Never Twice (2019) ” | ” D-Day (2015) Do Do Sol Sol La La Sol (2020) ”  සහ “Dinner Mate (2020)” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

Ye Ji Won as Nan Seol – ගොං මියුන්ග් | යූ සාං

ඔහු මීට පෙර “The Bride of Habaek (2017) ” | ” Revolutionary Love (2017)” | ” Feel Good To Die (2018)”  සහ ” Be Melodramatic (2019)” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

Summary  – සාරාංශය

 ” Homme Fatale ” මේකේ තේරුම ” මාරාන්තික, සල්ලාල පිරිමියා”

 “භයානක හෝ සම්මුතිවාදි තත්වයන්ට කාන්තාවන් පොලබවාගත හැකි ආකර්ෂණීය පිරිමියෙක් එහෙම නැත්තම් ආකර්ෂණීය අභිරහසකින් කාන්තාවන් ආකර්ශණය කරන පිරිමියෙක් මේ නමින් හදුන්වනවා… මේ හොමී ෆැටේල් කියන වර්ගයට අයත් වෙන පිරිමියා වචනයේ පරිසමාප්තියෙන්ම මාරාන්තිකයි!

හියෝ සේක් (Lee Jun Ho) උපත ලැබුවේ ගිසෙන්ග් නිවසකය. ඔහුගේ මව මිය ගියාට පසු ඔහුගේ මවගේ මිතුරිය විසින් ඔහු සහ ඔහුගේ නැගනිය හදාවඩා ගන්නවා… ඔහු ගිසෙන්ග් නිවසේ කාලය ගත කරන අතර, නැන්දා සමග රන්ඩුවක් ඇති වි ඇය ඔහුව පන්නලා දානවා… පන්නලා දැම්මාට පස්සෙ, අතර මගදි ඔහුට යුක්-ගැප්ව (Choi Gwi Hwa) මුණ ගැහෙනවා. ඔහු තපසෙක්… ඔහු එක්ක එකතු වෙලා ව්‍යාපාරයක් කරන්න අදහසක් හිතට ආව හියෝ සේක්, නැවතත් ගිසෙන්ග් නිවසට යනවා… ඒ තමයි, පිරිමු ගිසෙන්ග් ( පිරිමි ගණිකා) ව්‍යාපාරයික් කරන එක…

 

ඉතින් මේක අපේ දෙවනි සංවත්සර වෙනුවෙන් ඔයාලට දෙන චිත්‍රපටයක්, ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා අපි චිත්‍රපට බලලාම ඉමු නේද?

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


491
Total Subtitles

7 comments

  1. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සුදිෂ්නි නංගී, බොහෝම ස්තූතියි සබට. සුභ සිංහල අලුත් අවුරුද්දක් සහ දෙවනි වසර සැමරුමක් වේවා!
    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
    ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  2. දෙවනි සංවත්සරයට සුභ පැතුම්! සබ් ගෙනාවටත් ස්තූති සුදිෂ්නි🙏 ඒ වගේම හැමෝටම සුභ සිංහල අලුත් අවුරුද්දක් වේවා!

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සයිට් එකේ සෙකන්ඩ් ඇනිවසරි එකට සුබ පැතුම්

  4. Please කවුරු හරි One Punch Man Season 2 එකට සබ් දෙන්නකෝ..

  5. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    💛

  6. link nane mchan

  7. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login