The title of the page
Hometown Cha Cha Cha 2021 E01 Sinhala Sub
Hometown Cha Cha Cha 2021 E01 Sinhala Sub
9.1
98

Hometown Cha-Cha-Cha (2021) E01 Sinhala Subtitles | “වෙරළ අද්දර ගම්මානය” | සිංහල උපසිරැසි සමඟ

(Hometown Cha Cha Cha (2021) E01 Sinhala Subtitles)

Hometown Cha Cha Cha යනු, 2004 තිරගත වුණු Mr. Hong නම් චිත්‍රපටය ඇසුරෙන් ප්‍රති නිර්මාණය කළ දකුණු කොරියානු ටෙලි කතා මාලාවකී. මෙම ටෙලි කතා මාලාව අධ්‍යක්ෂණය කරන ලද්දේ Yoo Je Won නම් අධ්‍යක්ෂවරයා විසිනී. ඔහු The king: Etenerl Monarch, Hi Bye, Mama! Oh My Ghostess වැනි ප්‍රේක්ෂක හදවත් වසඟට ගත් ටෙලි කතා මාලාද අධ්‍යක්ෂණය කර ඇත. තවද මෙම කතා මාලාව රචනා කර ඇත්තේ Shin Ha Eun නම් ලේඛිකාව විසිනී. Comedy, Romance, Life යන ප්‍රද්හේද වලට අයත් හා කොටස් 16කින් යුත් මෙම කතා මාලාව 2021 අගෝස්තු 28 වනදා සිට සෑම සෙනසුරාදාකම හා ඉරිදාවකම දකුණු කොරියාවේ tvN නාලිකාව හරහා විකාශනය වේ.

*සාරංශය*:-
Hometown Cha Cha Cha කතා මාලාවේ එන Yoon Hye Jin නගරයේ ජීවත් වන දන්‍ත වෛද්‍යවරියක් වන අතර Hong Doo Shik මුහුදු වෙරලේ ගැමියෙකු වශයෙන් ජීවත් වේ. Yoon Hye Jin විවිධ බාධක වලින් පසුව ඇය මුහුදු වෙරලේ පිහිටි Gongjin ගම්මානයට යන අතර එහිදී ඇයට Hong Doo Shik ව මුණ ගැසෙයි. Yoon Hye Jin, Hong Doo Shikව හමු වීමෙන් පසු ඇය, ඔහු පිළිබඳ කුතුහලයෙන් පසුවෙයි..

*චරිත*

_Hong Doo Shik (Main Male Leade)_

ප්‍රදේශවාසින් මොහුව හදුන්වන්නේ මුලාදෑනි Hong ලෙසයි. මොහු විවිධ රැකියාවල නියැලෙන නමුත් මොහු නිල වශයෙන් රැකියා විරහිතය. Gongjin වල සිටින ඕනෑම අයෙකුට ඕනෑම ගැටලුවකදී උදව් කරන ඔහු සෑම වෘතියක් පිළිබඳ පලපුරුද්ද ඇති අමුතු රැකියාවල ප්‍රවීණයෙකි.

_Yoon Hye Jin (Main Female Lead)_

පරිපූර්ණවාදී හා අභිලාෂ්කාමී දන්ත වෛද්‍යවරියක් වන මැය, මැයගේ සිහින ජීවිතය ගත කරමින් සිටින අතර ඇගේ ජීවතය අවුල් සහගත වීමත් සමඟ ඇය Gongjin වෙන ගොස් එහි දන්ත සායනයක් ආරම්භ කරයි.

_Ji Sung Hyun (Second Male Lead)_

මොහු වැඩ කිරීමට ප්‍රිය කරන සහ කිපෙන සුළු පෞරුෂයක් සහිත විවිධ ප්‍රදර්ශන නිෂ්පාදය කරන අධ්‍යක්ෂකවරයෙකි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හංසන හෙට්ටිආරච්චි සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හංසන හෙට්ටිආරච්චි

January 6, 2021


92
Total Subtitles

13 comments

  1. ammo..
    maru ah..
    download karala thiyan hitiye denakan..
    Thank you..

  2. Thank you❤ දිගටම සබ් දෙන්න හොදේ 🤗

  3. Thank you so much… Digatama denna sub.. dankn balagena htye…

  4. Thank you so much 🙏😊

  5. සබ් දෙනකම් බලාගෙන ඉදපු ඩ්‍රාමා එකක්….🙂 උපසිරැසියට ගොඩාක් ගොඩාක් ස්තූතියි සහෝ!😀

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  7. Sub ekata thanx

  8. thanks you
    patta drama eka

  9. adooo thank bm.
    ted lasso tv series ekatath sub diyam kollo
    suoirima ekak bm ekath oni puluwamnam

  10. meka download karaganna puluwan site ekak kiyannako 480p walin 300mb wage

  11. Voice kdrama season 1,2,3,4 sinhala sub dannako please.🙏🙏

  12. Krishani
    Cineru_users

    Thank you 💐💖

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login