The title of the page
7.5
92

Wok of Love (2018) E15-16 Sinhala Subtitle | “ආදරයේ රැල්ල” | සිංහල උපසිරැසි සමඟ

(Wok of Love 2018 E15-16 Sinhala Sub)

🍹 Wok Of Love (2018) 🍹

“ආදරයේ රැල්ල”

Information – විස්තර

Drama: Wok Of Love

Native Title: 기름진 멜로

Also Known As: Greasy Melo , Gireumjin Mello

Screenwriter: Seo Sook Hyang

Director: Park Seon Ho, Ham Joon Ho

Genres: Food, Comedy, Romance, Drama

Country: South Korea

Episodes: 38

Aired: May 7, 2018 – Jul 17, 2018

Aired On: Monday, Tuesday

Original Network: SBS

Duration: 35 min.

Content Rating: 15+ – Teens 15 or older

කාස්ට් – Cast

 Lee Jun Ho | Seo Poong

ලී ජූන්-හෝ | සියෝ පොන්ග්

ඔහු මීට පෙර “Chief Kim (2017) ” | ” Just Between Lovers (2017) ” | ” Wok of Love (2018)” | Confession (2019)” | ” Twenty (2015)”සහ ” A Rose and a Tulip (2019)” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Jang Hyuk | Doo Chil Sung

ජැං හියුක් | ඩූ චිල්-සියොං

ඔහු මීට පෙර “Shine or Go Crazy” | “The Merchant: Gaekju 2015″ | ” A Beautiful Mind” | “Voice” | “Money Flower” | “Bad Papa” | “My Country: The New Age”  සහ “Tell Me What You Saw” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 Jung Ryeo Won | Dan Sae Woo

ජුන්ග් රියෝ-වොන් | ඩෑන් සේ-වු

ඇය මීට පෙර “ Ja Myung Go” | “ History of the Salaryman” | “The King of Dramas” | “ Medical Top Team” | “Bubblegum” | “ Witch’s Court” සහ “Diary of a Prosecutorවැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

කතාව ගැන කෙටියෙන්

2018 ජූලි 23 SBS නාලිකාව හරහා විකාශ පටන් ගත්ත මේ කතා මාලාව කොටස් 38කින් සමන්විතයි…

සියෝ පොන්ග් (ලී ජූන් හෝ) දක්ෂ සූපවේදියෙල් වෙන අතර ඔහු ජනප්‍රිය චීන හෝටලයක වැඩ කරනවා. ඔහුගේ පෙම්වති වෙන සියොක් දල්-හී (චා ජූ-යන්ග්) වෛද්‍යවරියක්, මේ දෙන්නාගේ සම්බන්ධේ පස්සෙ පස්සෙ ඉරිතලා යන්න පටන් ගන්නවා, එත් ඔහු ඇය එක්ක විවාහ වෙනවා… එත් ඇය පොන්ග්ගේ හෝටලයේ ප්‍රධාන විධායක නිලධාරියා (කිම් සා-ක්වෝන්) එක්ක අනියම් සම්බන්ධයක් තිබිලා, පොන්ග්ට මාට්ටු වෙනවා…

 පස්සෙ ඔහුව හෝටල් ප්‍රධාන විධායක නිලධාරියා විසින් රාමු කරලා ස්ථාන මාරුවක් දෙනවා… උසස්විමක් බලාපොරොත්තු වුන පොන්ග්, තරහා ගිහින් එකෙන් අස් වෙලා එනපොන්ග්ට එයාලගෙන් පලිගන්න ඔනේ වෙනවා… පස්සෙ ඒ හෝටලේම එහා පැත්තෙ තියන මැර කල්ලියක් පවත්වාගෙන යන අවන්හලට ඔහු යනවා… ඒ චීන අවන්හල පවත්වාගෙන ඩූ චිල්-සියොං (ජැං හියුක්) පාරිභෝගිකයින් නැති නිසා අවන්හල වහලා දාන්න හිතාගෙන ඉන්නවා… ඉතින් පොන්ග්, චිල්-සියොං යෝජනාවක් ඉදිරිපත් කරනවා, ඔහුට ඒ අවන්හල කරගෙන යන්න දෙන්න කියලා…

ඉතින් කතාවේ ප්‍රධාන නිලිය තමයි ඩෑන් සේ-වු (ජුන්ග් රියෝ-වොන්) ඇය ධනවත් තාත්ත කෙනෙක් ඉන්න පවුලේ එකම දුව. ඇයත් විවාහ ගිවිසගෙන හිටියත්, ඇය විවාහ වෙන දවසේ ඇගේ තාත්තාව අත්අඩංගුවට ගන්න නිසා ඇගේ විවාහය අවලංගු වෙනවා, වගේම ඇගේ පවුල බංකලොත් වෙනවා. ඉතින් ඇයත් දැන් දුප්පත්. බැලූ බැල්මට ඇය එක්ක ආදරේන් බැඳුණු චිල්-සියොංට ස්තූතිවන්ත වෙන්න, ඇය සියෝ පොන්ග් එක්ක අලුතින් විවෘත කරපු චීන අවන්හලේ වැඩ පටන් ගන්නවා…

ඉතින් අපි කතාව බලමු නේද ලමයි… හැමෝටම සුබ දවසක්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


458
Total Subtitles

5 comments

  1. WOW WOW WOW..❤️
    niyamainhe..❤️
    digatama demu me widiyatama..❤️
    Thank you..❤️

  2. සබ් එකට ගොඩාක් තෑන්ක්ස්!🙂👍

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. Sub ekata thanx

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login