Hijacked (2025) Sinhala Subtitles
Hijacked (2025) Sinhala Subtitles
7.3

Hijacked (2025) Sinhala Subtitles | “ ගුවන්‍ යානා පැහැරගැනීම ” | සිංහල උපසිරැසි සමඟ

(Hijacked (2025) Sinhala Subtitles) (Hijacked (2025) Sinhala Subtitle) (Hijacked (2025) Sinhala Sub)

වර්ගය: Action / Disaster

ප්‍රධාන නළු නිළියන්: Thai Hoa, Kaity Nguyen

මේක වියට්නාමයෙන් බිහි වුණු සුපිරි ගණයේ ඇක්ෂන් චිත්‍රපටයක්. කතාව දිවෙන්නේ මගී ගුවන් යානයක් වටා. ගුවන් ගමන අතරතුර සන්නද්ධ ත්‍රස්තවාදීන් කණ්ඩායමක් යානය හයිජැක් (පැහැර ගැනීම) කරනවා. යානයේ ඉන්න අහිංසක මගීන්ගේ ජීවිත අනතුරේ වැටෙනවා.

මේ වෙලාවේ වියට්නාමයේ විශේෂ ගුවන් ආරක්ෂක බලකායට පැවරෙනවා ලොකු වගකීමක්. ඒ තමයි අඩි 30,000ක් උඩ අහසේ පියාසර කරන යානය ඇතුළට රහසින් ඇතුළු වෙලා, මගීන්ව බේරාගන්න එක. එක පැත්තකින් ත්‍රස්තවාදීන්, අනිත් පැත්තෙන් ගුවන් යානයේ කාර්මික දෝෂ එක්ක කරන ලොකු සටනක් මේකෙදි බලාගන්න පුළුවන්.

 මේක “Air Force One” හෝ “Non-Stop” වගේ ෆිල්ම් වලට කැමති අයට හරියන ෆිල්ම් එකක්. ආසියානු සිනමාවේ ඇක්ෂන් කොලිටිය සහ ගුවන් යානයක් ඇතුළේ වෙන දරුණු සටන් ජවනිකා කැමති අයට මේක හොඳ අත්දැකීමක් වෙයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

2 comments

  1. උපසිරැසියට ස්තූතියි

  2. thanks …………………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login