Shelter (2026) Sinhala Subtitles
Shelter (2026) Sinhala Subtitles
6.3
64
63

Shelter (2026) Sinhala Subtitles | “ ආරක්ෂිත නවාතැන ” | සිංහල උපසිරැසි සමඟ

(Shelter (2026) Sinhala Subtitles) (Shelter (2026) Sinhala Subtitle) (Shelter (2026) Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට අලුත් උපසිරැසියක් අරගෙන ආවා.
හරි, අද මං ඔයාලට ගෙනාවේ Shelter (2026) 

මේ ජේසන් ස්ටැතම්ගේ අලුත්ම චිත්‍රපටය.

Action / Adventure කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Ric Roman Waugh විසින්.
චිත්‍රපටියටයේ ධාවන කාලය පැය 1 මිනි: 47යි.

රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Jason Statham, Naomi Ackie, Bodhi Rae Breathnach, Daniel Mays ඇතුළු නළු නිළියන් පිරිසක්.

එහෙනම් කතාව ඔයාලම බලන්නකෝ. ඔයාලට ජය!!!

අලුත් උපසිරසියකින් හමුවෙමු.

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


204
Total Subtitles

3 comments

  1. උපසිරැසියට ස්තූතියි සුපුන් සහෝ

  2. thanks ……………….

  3. thanks….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login