Ajin Demi-Human (2017) Sinhala Subtitles
Ajin Demi-Human (2017) Sinhala Subtitles
6.4

Ajin: Demi-Human (2017) Sinhala Subtitles | “ අර්ධ මිනිසුන් අත්පත් කරගත් ටෝකියෝව… ” | සිංහල උපසිරැසි සමඟ

(Ajin: Demi-Human (2017) Sinhala Subtitles) (Ajin: Demi-Human (2017) Sinhala Subtitle) (Ajin: Demi-Human (2017) Sinhala Sub)

කොහොමද ඉතින් ඔන්න එහෙනම් වෙනදා වගේම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ අන්තිම වෙනකං කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් සුපිරිම සුපිරි කතාවක්

මේ කතාව ගලාගෙන යන්නේ මනුෂ්‍ය වර්ග කොටස් දෙකක් වටායි
එකක් අපි වගේ සාමාන්‍ය මිනිස්සු අන්ති කොටස තමයි අර්ධ මිනිස්සු…

හරියටම කිව්වොත් පෙනුමෙන් අපි ඔයාල වගේ සාමාන්‍යයයි ඒත් ඇතුළතින් සාමාන්‍ය මනුෂ්‍යයෙක් ගේ ක්‍රියාකාරිත්වයට වඩා හාත්පසින්ම වෙනස්…

මේ අර්ධ මිනිස්සු තමන්ට ලැබිලා තියෙන බලයන් අනිසි විදිහට පාවිච්චියට අරගෙන සාමාන්‍ය ජනතාවව පාලනය කරන්න උත්සාහ කරනවා…

ඉතින් එදිනෙදා ජීවිතය සතුටින් ගත කරපු සාමාන්‍ය ජනතාවට නිදහසේ හුස්මගන්න පුළුවන් වෙයිද…අර්ධ මිනිස්සුට එරෙහිව වීරයෙක් එයිද…

මේ කුතුහලය ත්‍රාසය මුසු වුණ මේ කතාව IMDb : ⭐ 6.4 අරගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ : Katsuyuki Motohiro මහතා වගේම. මේ කතාවේ පිටපත් රචනයෙන් දායක වෙලා තියෙන්නේ :Hiroshi Seko , Masahiro Yamaura & Katsuyuki Motohiro…

වෙනදා වගේම මේ කතාවත් රසවිඳින්න කියලා ආරාධනා කරනවා…එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු එතකන් ඔයාල පරිසමට ඉන්න…ඔයාල හැමෝටම සුභ දවසක්… ඔයාලා හැමෝටම ජය වේවා!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු නවෝද්‍ය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු නවෝද්‍ය

October 8, 2025


21
Total Subtitles

One comment

  1. Buddhika laKMal

    උපසිරැසියට ස්තූතියි සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login