The title of the page
Grid (2022) Complete Season Sinhala Subtitles
Grid (2022) Complete Season Sinhala Subtitles
8

Grid (2022) Complete Season Sinhala Subtitles | “ජාලකය” | සිංහල උපසිරැසි සමඟ

(Grid (2022)  Sinhala Subtitles) (Grid (2022) Sinhala Subtitles) (Grid Sinhala Subtitles)

GRID (ජාලකය)

  • Native Title: 그리드
  • Also Known As: Zero , 0 , Jelo , Greed , 제로(0) , 제로
  • Screenwriter: Lee Soo Yeon
  • Director: Lee Khan
  • Genres: Action, Thriller, Mystery, Sci-Fi
  • Tags: Miniseries, Investigation, Suspense, Multiple Mains, Web Series (Vote or add tags)
  • Country: South Korea
  • Type: Drama
  • Episodes: 10
  • Aired: Feb 16, 2022 – Apr 20, 2022
  • Aired On: Wednesday
  • Duration: 60 min.
  • Score: 8.4 (scored by 118 users)
  • Ranked: #7319
  • Popularity: #2546
  • Content Rating: 15+ – Teens 15 or older
  • Episode 2 of 10 airing on
  • February 22, 2022 8:30 PM

2022 අවුරුද්දෙ පෙබරවාරි 16 වෙනිදා සිට විකාශනය වෙන්න පටන් ගත්ත කතාමාලාවලක් තමයි Grid කියන්නෙ. මේ කතාව Action, Thriller, Mystery, Sci-Fi කියන වර්ගීකරණය අයත් වෙනවා.  

Lee Soo Yeon විසින් තමයි තිර රචනය කරලා තියෙන්නෙ. අධ්‍යක්ෂණය Lee Khan. බදාදා දිනයන්හි රූපවාහිනී තිරයේ දිගහැරෙන කොටස් 10කින් යුක්ත මේ කතාවේ එක කොටසක් විනාඩි 60කින් සමන්විත යි.

කතාවේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ,

  • Seo Kang Joon – Kim Sae Ha
  • සියෝ කන්ග් ජූන් – කිම් සේ හා ලෙස…
  • Kim Ah Joong – Jung Sae Byeok
  • කිම් අහ් ජූන්ග් – ජන්ග් සේ බ්‍යොක් ලෙස…
  • Kim Mu Yeol – Song Eo Jin
  • කිස් මූ යොල් – සොන්ග් යෝ ජින් ලෙස…
  • Lee Si Young – “Ghost”
  • ලී සී යොන්ග් – “අවතාරය“ ලෙස…
  • Kim Sung Kyun – Kim Man Ok
  • කිම් සුන්ග් ක්‍යුන් – කිම් මන් ඔක් ලෙස…
  • Jang So Yeon – Choi Seon Wool
  • ජන්ග් සෝ යොන් – චෝයි සොන් වූල් ලෙස…

කතාව පැත්තට හැරුණොත්,

සූර්ර්යාගේ ඇතිවන සූර්ය කුණාටු වලින් ආරක්ෂා වෙන්න පෘථිවිය වටා ජාලකයක් (Grid) නිර්මාණය කරනවා. කිම් සේ හා කියන්නේ මේ කාර්යාංශයේ වැඩ කරන සේවකයෙක්. දිනක් මොහුට මිනීමැරුමක් දකින්න හම්බවෙනවා. මොහු ඒ පිළිබඳව පොලිසීය දැනුවත් කරනවා. පොලිසීය මිනීමැරුම කල තැනැත්තාව හදුනාගන්නවා. මිනීමැරුමට සැක කරන්නෙ කිම් මන් ඔක් නම් පුද්ගලයෙක්. පොලීසිය මිනිමරුවාව ලුහුබදිනවා. පොලිස් නිලධාරිනියක් වන ජන්ග් සේ බ්‍යොක් මිනීමරුවාව අල්ලාගත්තත් අවතාරයක උදව්වෙන් මිනීමරුවා පලා යනවා.

මේ අවතාරය මිනීමරුවාට උදව් කලේ ඇයි?

ජාලකයත් එක්ක මේ අවතාරයට තියෙන සම්බන්ධෙ මොකක්ද?

එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.

– සටහන වෙනුවෙන් උචිනි පෙරේරා සහෝදරියට ස්තූතියි –

 

– යසරු හල්පගේ (Dark Lover)

 

(Grid KDrama Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Dark Lover සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Dark Lover

September 11, 2021


17
Total Subtitles

27 comments

  1. Thanx බ්‍රෝ sub එකට ❤️

  2. Thank You Bro
    මේකට සබ් දෙනවට ගොඩාක් තෑන්ක්ස්🔥

  3. Sub ekata Godak Thanks

  4. සබ් එකට තෑන්ක්ස් සහෝ❤️

  5. මේ මාසේ 28 වෙනිදා ටෙලිකාස්ට් පටන්ගන්න MILITARY PROSECUTOR DOBERMAN එකටත් අනිවා සබ් ඕනේ❤️

  6. බොහොම ස්තුතියි නියම වැඩක්

  7. ස්තූතියි බ්‍රෝ

  8. තෑන්ක්ස් බ්‍රෝ

  9. උපසිරැසියට බොහෝම ස්තූතියි❤️

  10. තෑන්ක්ස් බන් මේක පටන් ගත්තට
    දිගටම සබ් දෙන්න

  11. Comment කරපු හැමෝටම ස්තූතියි ❤️🥰

  12. Tnx Sub Ekata ❤

  13. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  14. Download file eka ne kiyala wetenawa.

  15. thanx sub akata. ithuri tikatath denna

  16. 8,9 kotas upload wela ne mchn

  17. Thank you so much dr 🧡

  18. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  19. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login