The title of the page
Zootopia (Spin-off) (2022) Sinhala Subtitles
Zootopia (Spin-off) (2022) Sinhala Subtitles

Zootopia (Spin-off) (2022) Sinhala Subtitles | ”සූටොපියා” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න එහෙනම් අද මම අරගෙන ආවේ Zootopia චිත්‍රපටයේ spin-off එකක් විදියට මේ අවුරුද්දේ ආපු Zootopia+ කතා මාලාවට සිංහල උපසිරැසි අරගෙන.

Walt Disney Animation Studios විසින් මේ කතා මාලාව 2022 නොවැම්බර් 9 වන දින Disney+ එකට නිකුත් කරනවා. Zootopia+ කතා මාලාවේ කතාංග හයක් ඇතුළත් වන අතර එක් කතාංගයක ධාවන කාලය (RUN TIME) විනාඩි 6-8 අතර වේ. 

එහෙනම් මේ කතාංගය බලන්න ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා. තවත් උපසිරැසියකින් හමුවෙමු.😎✌️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තවීෂ සදරු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තවීෂ සදරු

July 16, 2022


19
Total Subtitles

8 comments

  1. සබ් එකට ස්තූතියි❤️

  2. laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..

  3. Tnq මචන් සබ් එකට 😍😍

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි තවීෂ සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  5. ***බොහෝම ස්තූතියි උපසිරැසියට***

  6. Subtitle එක nice😘😘keep it uo

  7. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login