The title of the page
Ghosted Sinhala Subtitle
Ghosted Sinhala Subtitle
5.8
27
77

Ghosted (2023) Sinhala Subtitles | “පෙම්වතියගේ රහස” | සිංහල උපසිරැසි සමඟ

(Ghosted (2023) Sinhala Subtitles) (Ghosted (2023) Sinhala Subtitle) (Ghosted Sinhala Subtitle)

හායි සිනෙරුවාසී යාළුවො හැමෝටම ❤🤝

ඔන්න ඉතින් ටික දවසකට පස්සෙ සුපිරිම ෆිල්ම් එකකට උපසිරැසි අරගෙන ආවා..ඉතින් මුලින්ම සමාව ගන්නවා සතියක් දෙයක් සිද්දවුන ප්‍රමාද දෝෂයට…වැඩ රාජකාරී අතරෙ සිනෙරූ අපි ඔබේ රසවින්දනයට උපරිම සාදාරණයක් කරනවා…හරි..අද ගෙනවා ෆිල්ම් එක Ghosted 2023 මේ ෆිල්ම් එක බලන්න ප්‍රධානම හේතුව වෙන්නෙ ක්‍රිස් එවාන්ස්..Apple tv එක හරහා විකාශනය වුන මේ ෆිල්ම් එකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුනා..ඉතින් වැඩිය ලිපිය දික්ගස්සන්නෙ නෑ…ෆිල්ම් එක නොබලපු අය උණු උණුවෙ සබත් අරන් බලන්න..

කතාවෙ සාරාංෂයක්….✍️

කෝල් කියන්නෙ සාමාන්‍ය ගොවි වෙළෙන්දෙක් මෙයා දවසක් පැල විකුණන ගමන් ඉන්නකොට සේඩි කියලා කෙල්ලෙක් හම්බෙනවා..එයාලා මුලින් රණ්ඩු වෙලා පස්සෙ එයාලා ගැලපෙනවා කියලා තේරුම් අරගන්නවා. ඉතින් මේ දෙන්නෙ අතරෙ පොඩි ආදරයක් ඇති වෙනවා..ඒත් එකපාරටම සේඩි පණිවිඩයක් නැතුව අතුරුදහන් වෙනවා..අත්වැරදීමක් සේඩිගෙ බෑග් එකට දාපු බ්ලූටූත් ට්‍රැකර් එකකින් කෝල් එයාගෙ තැන බලද්දි එයා ඉන්නෙ එංගලන්තෙ.ඉතින් කෝල් එයාව පුදුම කරන්න හිතාගෙන යනවා ලන්ඩන්..පස්සෙ මෙයාව වැරදියට අඳුර ගත්ත කට්ටියක් මෙයාව පැහැරගද්දි සේඩි ඇවිත් බේරගන්නවා..එහෙනම් සේඩි කියන්නෙ ඇත්තටම කවුද? මෙයා ඇයි එකපාරටම ලන්ඩන් ආවෙ..ඒක බලමු කතාවෙන්ම..

ඉතින් අදට ගිහින් එන්නම්..තවත් සුපිරිම උපසිරැසියකින් හම්බෙන බලාපොරොත්තුවෙන්..

ජය වේවා…සුභ දවසක්..❤✍️

~මම ගිහාන්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිහාන් ප්‍රමුදිත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිහාන් ප්‍රමුදිත

October 17, 2022


72
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ගිහාන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Video eka download karanne kohomada?

    • වීඩියෝ පිටපත් කියන තැනින් ඩවුන්ලෝඩ් කරගන්න..VPN off කරලා සයිට් එකට ඇවිත් බලන්න.

  3. thanks …………………

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Req:

    Guy Ritchie’s the Covenant (2023)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login