The title of the page
Geroy (2019) Sinhala Subtitles
Geroy (2019) Sinhala Subtitles
4.7
52

Geroy (2019) Sinhala Subtitles | වැදගත් කෙනා | සිංහල උපසිරැසි සමඟ

(Geroy (2019) Sinhala Subtitles) (Geroy (2019) Sinhala Sub)

ආයුබෝවන්..!! හැමෝටම ඉතින් කාලෙකට පස්සේ රුසියන් ෆිල්ම් එකක් එක්ක තමයි ඔයාලාව හම්බෙන්න ආවේ.

ඉතින් ෆිල්ම් එක ගැන කතා වෙන කොට මේක රහසිගත කාණ්ඩායමක් වටේ ගෙතුණු කතාවක් ඒ කන්ඩායාම ලෝකේ හැම තැනකම ඉන්නවා .ඔයාලා ගාවත් ඉන්න පුළුවන් එයාලා බලන් ඉන්නේ එයාලගේ අණ ලැබෙන කන් අණ ලැබුන ගමන් ඒ කියන දේ අනිවාර්යෙන්ම එයාලා කරනවා,  ඕනෙම දෙයක් නැවක් ගිල්වන්න , එහෙම නැත්නම් ගුවන් යානක් උස්සන්න එහෙම නැත්නම් අර කෙනාව මරන්න වගේ ඕනෙම දෙයක් කරන්න එයාලා ලෑස්තියි ,එත් එයාලා ඒ වගේ දේවල්ක රන්නේ එක දෙයක් ලැබුනොත් විතරයි.

ඒ දේ මොකක්ද කියලා දැන ගන්න නම් මේ ෆිල්ම් මේක බලන්න වෙනවා, ඒවගේම මේ දේ ගන්න කෙනක් උත්සහා කරනවා වියාපාර කරන කෙනක් එයාට ඒ දේ හමුනොත් එයා සැහෙන ඉදිරියට යනවා , ඉතින් බලමු එයා මේ දේ ගනියිද? මොකක් මේ කතාවෙන දේ ? එක කාගවද තියෙන්නේ කියලා?

එහෙනම් තවත් උපසිරෑසියකින් හම්බෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
BDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සමිත සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Request :
      The Pope’s Exorcist (2023)
      Mafia Mamma (2023)

  2. කතාවයි උපසිරැසියයි සුපිරි සහෝදරයා…
    තවද,

    සුපිරිම අධ්‍යක්ෂකයකු වන Wes Anderson ගෙ සිනමා නිර්මානයක් වන, The Royal Tenenbaums (2001) සලරුවටත් සිංහලෙන් උපසිරැසියක් කරනා ලෙසට ඉල්ලීමක් කරමි.

  3. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login