The title of the page

Gemini Man (2019) Sinhala Subtitles|කථා කරන කණ්නාඩියක්|සිංහල උපසිරැසි සමග|

විල්ස් ස්මිත් කියන්නේ කවුද කියලා අලුතෙන් කියන්න ඕනේ නැහැ නේද? ගොඩක් අයට හුරු පුරුදු නළුවෙක්.ඉතින් මේක විල්ස් ස්මිත් ගේ අලුත්ම ෆිල්ම් එකක්.මේ චිත්‍රපටය ඔක්තෝබර් 1 තමයි නිල වශයෙන් ධාවනය ආරම්භ වෙලා තියෙන්නේ.ඉතින් මේ ෆිල්ම් එක හදන්න ඩොලර් මිලියන 138 වියදන් වෙලා තියෙනවා ඒ වගේම ඩොලර් මිලියන 169.3 මුදලක් උපයාගෙන තියෙනවා.IMDB අගය ගැන කියනවනම් 5.7/10 අගයක් ලබාගෙන තියෙනවා.

කතාව ගැන පොඩියට කියන්න එහෙනම්..

විල්ස් ස්මිත් තමයි හෙන්රි කියන්නේ .මේ හෙන්රි කියන කෙනා කතාව හැටියට පට්ටම වැඩඩා. ඒහේම කියන්නේ මෙයා ධාවනය වෙන දුම්රියක ඉන්න පුත්ගලක් ව මරනවා. ඉතින් එයා දන්නේ නැහැ කවුද මැරුවේ කියලා මොකද මෙයා කරන්නේ මෙයාගේ ලොක්කා කියන දේනේ.එත් මෙයාට ඒ දුන්නු සමහර විස්තර විස්තර ඇත්ත නෙමෙයි.මෙයා මරලා තියෙන්නේ හොද විද්‍යාණියෙක් එයා සුපිරි ඩයල් එකක් මොකද මන් එහෙම කියන්නේ කියලා මේ කතාව බලන ඔයාලටම දැන ගන්න පුළුවන් වෙයි.ඉතින් මෙයා වැඩේ අනාගන්නේ මෙතනි තමයි.ඉතින් මෙයාව මරන්න ගොඩක් අය උත්සහා කරනවා ,එත් හෙන්රි කියන්නෙත් සුපිරිම ගාතයෙක් තමයි මෙයාව මරන්න එවනවා කෙනෙක් එයාව දැකකාම හෙන්රිත් හොල්මන් වෙලා යනවා.එහෙනම් ඉතින් කතාව බලන්න කියලා කට්ටියෙන් ඉල්ලා සිටිනවා

උපසිරැසියේ අඩු පාඩු තියේනම් කොමට් එකක් දාන්න කියලා ඉල්ලා සිටිනවා
Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

7 comments

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට
    ජයෙන් ජය

  4. thank u bro
    good job

  5. Bluray ආවම ඒකටත් සබ් එක update කරන්න සහෝ 😊

  6. tnks sub ekata saho

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login