Friday (2025) Sinhala Subtitles
Friday (2025) Sinhala Subtitles
6.4

Friday (2025) Sinhala Subtitles | “ පළිගැනීමේ ගින්න ” | සිංහල උපසිරැසි සමඟ

(Friday (2025) Sinhala Subtitles) (Friday (2025) Sinhala Subtitle) (Friday (2025) Sinhala Sub)

  • භාෂාව: දමිළ (Tamil)

  • ශානරය: Action, Mystery, Thriller

  • අධ්‍යක්ෂණය: Hari Venkatesh

  • ප්‍රධාන රංගනය: Mime Gopi, Kalaiyarasan, Anish Masilamani

කතාව ගැන ටිකක්: මේක සම්පූර්ණයෙන්ම පළිගැනීමක් වටා ගෙතුණු කතාවක්. තමන්ගේ සහෝදරයාව ඝාතනය කරපු එකේ පළිය ගන්න, ‘මනි’ කියන ගැන්ස්ටර් කෙනෙක් ‘ජගන්’ කියන භයානක චරිතයක් පස්සේ පන්නනවා. ඒක ලේසි ගමනක් නෙමෙයි.

මොකද හිතෙන්නේ? ඔයා Action Thriller වලට ආස කෙනෙක් නම්, මේක හොඳ තේරීමක්. කතාව පුරාම ලොකු කුතුහලයක් තියාගෙන යනවා වගේම, රණ්ඩු ජවනිකා එහෙමත් උපරිමයෙන් තියෙනවා. කම්මැලි නැතුව එක හුස්මට බලන්න පුළුවන් ආකර්ෂණීය ෆිල්ම් එකක්!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

One comment

  1. සබ්එකට තෑන්ක්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login