Amaravathiki Aahvanam (2026) Sinhala Subtitles
Amaravathiki Aahvanam (2026) Sinhala Subtitles
6

Amaravathiki Aahvanam (2026) Sinhala Subtitles | “ බය කියන්නේ මොකක්ද? ” | සිංහල උපසිරැසි සමඟ

(Amaravathiki Aahvanam (2026) Sinhala Subtitles) (Amaravathiki Aahvanam (2026) Sinhala Subtitle) (Amaravathiki Aahvanam (2026) Sinhala Sub)

 භාෂාව: තෙළිඟු (Telugu)

ශානරය: Horror, Thriller

අධ්‍යක්ෂණය: GVK

ප්‍රධාන රංගනය: Ester Noronha, Dhanya Balakrishna, Siva Kantamaneni

  • කතාව ගැන ටිකක්: “අමරාවතී කතා කරනකොට, බය තමයි උත්තර දෙන්නේ” – මේක තමයි මේ ෆිල්ම් එකේ තේමාව. ජීවත් වෙන මිනිස්සුයි, අමනුෂ්‍ය බලවේගයි අතර තියෙන වෙනස නැතිවෙලා ගිහින් හැමෝම එකම අවුලකට වැටෙන විදිහ මේකෙන් පෙන්වනවා.
  • හොල්මන් කතා වලටයි, සස්පෙන්ස්වලටයි ආස අයට මේක නියමයි. Visuals (රූප රාමු) සහ පසුබිම් සංගීතය පාවිච්චි කරලා ඇඟ හිරිවැටෙන තරමේ බයක් දැනෙන්න මේක නිර්මාණය කරලා තියෙනවා. 
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

One comment

  1. ස්තූතියි සබ් එකට සිනෙරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login