The title of the page
Forgive Us Our Trespasses (2022) Sinhala Subtitle
Forgive Us Our Trespasses (2022) Sinhala Subtitle
6.4
64

Forgive Us Our Trespasses (2022) Sinhala Subtitles | “අපේ වැරදි වලට සමාව දෙන්න” | සිංහල උපසිරැසි සමඟ

(Forgive Us Our Trespasses (2022) Sinhala Subtitles)  (Forgive Us Our Trespasses Sinhala Subtitle)

ඔන්න එහෙනම් ඉතින් තවත් උපසිරසියකින් මම ඔයාලව හම්බවෙන්න ආවා .අද මම අරගෙන ආවෙ කෙටි චිත්‍රපටියක්. ඒ කියන්නේ 2022 වර්ෂයෙ නිකුත් වුන Forgive Us Our Trespasses නම් චිත්‍රපටයයි. 

Forgive Us Our Trespasses චිත්‍රපටය 2022 පෙබරවාරි 17 Netflix විසින් නිකුත් කරන ලදී.Forgive Us Our Trespasses චිත්‍රපටය History Drama/Short Film කාණ්ඩයට අයත් වේ.මෙම චිත්‍රපටයට 6.4/10 IMDB අගයක් හිමිකරගෙන තිබේ.මේ චිත්‍රපටයේ ධාවන කාලය (RUN TIME) මිනිත්තු 13 ක් වේ.

හරි අපි දැන් කතාව පැත්තට හැරෙමු … 

මේක ජර්මනිය කාලේ 1936 යන කතාවක්.ඒ කියන්නේ හිට්ලර්ගේ කාලේ.ඉතින් නාසීන් ට ආබාධිත පුද්ගලයින් සොයා මරලා දාන්න නියෝග කරලා තියෙනවා.මේ කතාව යන්නෙත් ආබාධිත ළමයෙක් වටා ඉතින් ඒ ළමයට නාසීන්ගෙන් බේරෙන්න පුළුවන් වෙයිද?එහෙනම් මේ චිත්‍රපටය රසවිදින්න කියලා ආරාධනා කරනවා. 

ඒ වගේම තවත් උපසිරසියකින් මුණගැහෙමු.එහෙනම් අදට සමුගන්නවා…🙏🙏✍️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තවීෂ සදරු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තවීෂ සදරු

July 16, 2022


19
Total Subtitles

8 comments

  1. සබ් එක තෑන්ක්ස්😍😻😻

  2. දෙනකන් හිටියෙ😘😘

  3. සිංහල උපසිරසියට ස්තූතියි සගෝ❤️

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  5. gihan
    Cineru_users

    blind,tunnel sinhala sub dennako please godak kal baln hitiya,
    extraordinary attorney woo eka godak dawas yanawa ne barima tana translate karala baluwe,plz blind,tunnel e tika wat dennako

  6. Tnq for sinhala sub❤️❤️

  7. Me time 2022 mekata sub na kohewath sub ek one mekta . supiriyk eeth blnn sub na

  8. හිරාන් ශාරංග

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි…
    ජයවේවා…෴!
    😊👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login