The title of the page
Fighter (2024) Sinhala Subtitles
Fighter (2024) Sinhala Subtitles
7
33
88

Fighter (2024) Sinhala Subtitles | “ෆයිටර්” | සිංහල උපසිරැසි සමඟ

(Fighter (2024) Sinhala Subtitles) (Fighter (2024) Sinhala Sub) (Fighter Sinhala Subtitles) (Fighter Sinhala Sub) (Fighter Hindi movie (2024) Sinhala Subtitles) (Fighter Hindi movie (2024) Sinhala Sub) (Fighter Hindi movie Sinhala Subtitles) (Fighter Hindi movie Sinhala Sub)

සුබ දවසක් ඔයාලා හැමෝටම!

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ මේ අවුරුද්දෙ මුල තියටර් රිලීස් උන රිතික් රෝශන්ගෙ ෆයිටර් ෆිල්ම් එක.

මේ ෆිල්ම් එකේ රිතික් රෝශන් , දීපිකා පදුකෝන් , අනිල් කපූර් ඇතුලු තවත් සුපිරි නළු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.. ඉතින් මේක අද උදෑසන තමයි නෙට්ෆ්ලික්ස් එක මාර්ගයෙන් OTT(ඔරිජිනල්) පිටපත් අන්තර්ජාලයට නිකුත් උනේ..

මේ ෆිල්ම් එක ගැන කියනවනම් ඉන්දියන් රුපියල් කෝටි 250 වගේ මුදලකින් නිර්මානය කෙරුන මේ ෆිල්ම් එක කෝටි 340 වගේ ආසන්න ගානකට ලගා වෙලා HIT ලේබල් එක අලවගන්න සමත් වෙලා තිබුනා.

ඒ වගේම ඇක්ශන් කාණ්ඩයට අයත් වෙන මේ සුපිරිම ෆිල්ම් එක පැය 2යි මිනිත්තු 40කට ආසන්න කාලයක් තියෙනවා..ඉතින් මේ වෙලාව ඇතුලෙ ඔයාලට සුපිරිම ඇක්ශන් ටිකක් දැකබලාගන්න පුලුවන්. ඇක්ශන් විතරක් නෙවෙයි ඉමෝශනල් සීන් , රොමෑන්ටික් සීන් වගේ ඔක්කොම සමබරව යන ලස්සන ස්ටෝරියකුත් දැකබලා ගන්න පුලුවන් ඒ වගේම මේකෙ ඉතා ලස්සන ගීත පහක් වගේ ඇතුලත් වෙලා තියෙනවා මේ ඔක්කොම ගීතත් සිංහල දෙබසින් රසවත් කරලා තියෙනවා ඒ වගේම මේ වගේ ෆිල්ම් එකක් බලද්දි අනිවාරෙන් ටිකක් කොලිටි වැඩි 720P වගේ කොපියක් බාගන්න පුලුවන්නම් හොදයි ඉතින්..ඒ වගේම IMDB දර්ශකයේ 7.0 ක වගේ අගයක් ලබාගන්නනත් මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා..

ඉතින් ෆිල්ම් එක ගැන වර්ණනාව දැන් ඇති කියලා හිතනවා දැන් යමු ෆිල්ම් එකේ කතාව දිහාට..

මේ ෆිල්ම් එකේ රිතික් විසින් ශම්ශේර් පටානියා එහෙමත් නැත්නම් පැටී කියන චරිතයටත් දීපිකා පදුකෝන් විසින් මිනාල් රාතෝර් එහෙමත් නැත්නම් මිනී කියන චරිතයටත් අනිල් කපූර් විසින් රාකේශ් ජයසිං එහෙමත් නැත්නම් රොකී කියන චරිතයටත් රංගනයෙන් දායක වෙනවා. මේකෙ කතාව ගැන කෙටියෙන් කියනවනම් ගුවන් හමුදා මූලස්තානය විසින් තීරණය කරනවා ගුවන් හමුදාවෙ හොදම නිලධාරීන් ටික එකතු කරගෙන එයා ඩ්‍රැගන්ස් කියලා ටීම් එකක් හදන්න..ඉතින් මේ කණ්ඩායමට පැටී , මිනී වගේම තව තාජ් , බෑශ් , සුකී වගේ නිලධාරීන් ගොඩක් ඇතුලත් වෙනවා.. ඉතින් මේ අය අතරේ ලොකු බැදීමක් වගේම සහෝදරත්වයක් මේ ෆිල්ම් එකේ අපිට බලාගන්න පුලුවන්..

එතකොට මේ ෆිල්ම් එකේ දුශ්‍ටයා විදියට රිශාබ් සෝනී අසර් අක්තර් කියන ත්‍රස්තවාදියාගෙ චරිතය නිරූපනය කරනවා.. ඉතින් මේකෙදි පුල්වාමා ඇටෑක් එක බාලාකෝට් ගුවන් ප්‍රහාරය වගේ දේවල් ගැනත් සදහන් වෙනවා.. ෆිල්ම් එකේ කතාව මීට වඩා මම මොනවත් කියන්නෙ නැ මොකද උපරිම කුතුහලයක් තියාගෙන පොඩ්ඩක්වත් ස්පොයිල් කරගන්නෙ නැතුව මේ වගේ ෆිල්ම් එකක් බලන්න ඕන නිසා..

එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා..ඒ වගේම ඔයාලාගෙ වටිනා අදහස් යටින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා..ඒ වගේම උදේම නැගිටලා මේක සින්ක් කරපු ශාන් සසංග සහෝටත් ස්තුතිවන්ත වෙනවා💙

එහෙනම් අදට මම සමුගන්නවා..අලුත්ම උපසිරැසියකින් ළගදීම හමුවන බලාපොරොත්තුවෙන්..

බුදු සරණයි හැමෝටම!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


50
Total Subtitles

27 comments

  1. Uchini Perera
    Cineru Family Member

    නියමයි සගෝ 💜️

  2. ROSHEN MALINDA
    Cineru Family Member

    සුපිරිම සගෝ ❤️

  3. Crakk 2024 Cam copy එක ඇවිල්ල තියන film එකටත් ඉක්මනට sub ගේන්න සගෝ

  4. Supiri Macho

  5. Roo Studio
    Cineru_users

    Simon Daniel (2022)

  6. INDUWARA NISAL
    Cineru Family Member

    ස්තුතියි හැමෝටම ❤️

  7. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  8. Kasun Widusha
    Cineru_users

    Abraham Ozler (2024) Malayalam sub denda balanda

  9. සුපිරි thank u subtitles akata ❤❤

  10. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  11. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  12. Supiri ❤️💯🔥

  13. Nishan S Ariyarathna

    X men 97 2024 එකට sub දෙනවද 🙂
    ✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿

  14. Madame Web ektt sub dennako bro

  15. malinda jayasekara

    මහන්සි වෙලා සබ් එක කරල තියෙනව. ඒ වගේම Br එක රිලීස් වුන ගමන්ම සබ් එක දුන්න එක නියමයි. ගොඩක් ස්තූතියි ඔයාල හැමෝගෙම මහන්සියට. විශේෂයෙන් සබ් එක කරපු සහෝට. ❤️❤️❤️

  16. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  17. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  18. teri baaton mein aisa uljha jiya film ekata sub ekak dennadda?

  19. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login