The title of the page
Damsel (2024) Sinhala Subtitles
Damsel (2024) Sinhala Subtitles
6.2
55
70

Damsel (2024) Sinhala Subtitles | එලෝඩි | සිංහල උපසිරැසි සමඟ

(Damsel (2024) Sinhala Subtitles) (Damsel (2024) Sinhala Sub) (Damsel Sinhala Subtitles) (Damsel Sinhala Sub)

සුභ දවසක් යාලුවෝ හැමෝටම.අද අරගෙන ආවේ ඔයාලා රිලීස් වෙනකන් ආසාවෙන් බලන් හිටපු මූවී එකක්.

එහෙනම් වැඩි කතා නැතුව අද ගෙනාපු සුපිරිම මූවි පැත්තටම යමු.Damsel කියන්නේ 2024 මාර්තු 8 ඇමෙරිකාවෙදි රිලීස් උන සුපිරිම ෆැන්ටසි,ඇඩ්වෙන්චර් ෆිල්ම් එකක්.

Stranger Things කතාමාලාවෙන් හැමෝගෙම අවධානය දිනා ගත් Millie bobby brown ප්‍රධාන චරිතය රගපාන මේ ෆිල්ම් එකේ කතාව කෙටියෙන් මං මෙහෙම කියන්නම්.

එලොඩි කියන්නේ දුප්පත් රටක ජීවත් වෙන නුවණක්කාර,ගුනවත වගේම ලස්සන කුමාරිකාවක්..එයාගේ තාත්තා ඒ කියන්නේ ඒ රටේ රජතුමා රට පෙලෙන දුප්පත්කමින් බේරෙන්න වස්තුව ලැබෙන්න ඕනි නිසා එලොඩිව ලොකු රාජ්‍යයක් වෙන ඕරියා වල කුමාරයාට කසාද බන්දලා දෙන්න තීරණය කරනවා..

කොහොමහරි රටේ මිනිස්සු වෙනුවෙන් මේ කසාදෙට එලොඩි කැමති වෙනවා.ඊටපස්සේ ඕරියා වලට ගියාමයි එලොඩිගේ තාත්තාට අහන්න ලැබෙන්නේ එයාලා එලොඩිව විවාහ කරගන්න කැමති උන ඇත්තම භයානක හේතුව..

මේක තාත්තා කාටවත්ම නොකියා කුමාරයාට එලොඩිව කසාද බන්දලා දෙනවා.කසාදේ දවසේ රෑ තමා එලොඩි කවදාවත්ම හිතපු නැති භයානක දෙයක් එයාට සිද්ද වෙන්නේ.ඒක දැනගන්න නම් කතාව අරගෙනම බලන්න වෙනවා.එහෙනම් කතාව අනිවාර්යයෙන් රසවිදලා අදහස් කියන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිළිණි රත්නායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිළිණි රත්නායක

March 19, 2024


13
Total Subtitles

6 comments

  1. Madusha Ravishan

    thanks for Subtitle

  2. Thanks Sub ekt. Madame Web ekatath dennako sub eka

  3. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට

  4. thanks sis

  5. Roo
    Cineru_users

    shrapnel 2023 mekath super ..බොහෝම ස්තූතියි

  6. thanks …………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login