The title of the page
Fauji (1989) E10 Sinhala Subtitles
Fauji (1989) E10 Sinhala Subtitles
8.1
80

Fauji (1989) E10 Sinhala Subtitles | “යුද පිටිය” | සිංහල උපසිරැසි සමඟ

සුබ දවසක් ඔයාලා හැමෝටම..
ඉතින් මම හිතුවා ගොඩක් පරණ රූපවාහිනි කතාමාලාවකට උපසිරැසි අරගෙන එන්න..මොකද මේකට කිසිම වෙබ් සයිට් එකක සිංහල උපසිරැසි හොයාගන්න තිබුණෙත් නෑ.. ඉතින් ඒක නිසා හිතුවා මේකට උපසිරැසි අරගෙන එන්න ඕන කියලා

මේකෙ නම තමයි fauji

මේක 1989 දි තමයි විකාශනය වෙලා තියෙන්නෙ…ඒ වගේම ශාරුක් කාන් රංගනයෙන් දායක උන පලවෙනි වෙබ් සීරිස් එක තමයි මෙ fauji කියන්නෙ..

Drama කාණ්ඩයට අයත් වෙන මේ කතාමාලාව IMDB 8.1 ක වගෙ ඉහල අගයක් ලබාගෙන තියෙනවා..
ඉතින් කැමති අය ඉන්නවනම් මේක බලන්න පරණ උනත් ආසාවෙන් බලන්න පුලුවන් හොදම කතාමාලාවක් කියලා කියන්න පුලුවන්

කතාව ගැන කෙටියෙන් කියනවනම් හමුදාවට බැදෙන්න යන තරුණයො පිරිසක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නෙ.. ඒ අතරෙ මෙයාලට එන කරදර සතුරු හිරිහැර වගේ දේවල් ගැන මේකෙ අන්තර්ගත වෙලා තියෙනවා

ඉතින් වැඩිය මොනවත් කියන්න යන්නෙ නැ කැමති අයට ආරාදනා කරනවා මේක බලන්න කියලා..

මේකෙම දෙවනි කොටසෙ උපසිරැසියෙන් හමුවන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


50
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login