The title of the page
Article 370 (2024) Sinhala Subtitles
Article 370 (2024) Sinhala Subtitles
8.2
83
94

Article 370 (2024) Sinhala Subtitles | රහසිගත මෙහෙයුමක් | සිංහල උපසිරැසි සමඟ

(Article 370 (2024) Sinhala Subtitles) (Article 370 (2024) Sinhala Sub) (Article 370 Sinhala Subtitles)(Article 370 Sinhala Sub)

සුබ දවසක් ඔයාලා හැමෝටම..

ඉතින් අද මම උපසිරැසි අරගෙන ආවෙ යාමි ගෞතම්ගෙ article 370 ෆිල්ම් එකට..මේක ගැන කියනවනම් ඉන්දියන් කෝටි 20කින් වගෙ හදලා ඉන්දියන් කෝටි 100කට වඩා උපයගන්න සමත් වෙලා blockbuster ලේබල් එක අලවගන්න පුලුවන් උනා..

ඒ වගේම මේක මම ගොඩක් හදිස්සියෙ කරන්න ගනිපු උපසිරැසියක්..වැඩ ගොඩක් අස්සෙ.. කොහොමහරි ඉවර කරලා අරහෙන ආවා අද ඔන්න එහෙනම්😊

ෆිල්ම් එක ගැන කියනවනම් imdb 8.2 ක වගෙ ඉහල අගයක් ලැබිලා තියෙනවා..ඒ වගේම හැම අතින්ම හොද රිවීව්ස් තමා මේකට ලැබිලා තියෙන්නෙ..

ෆිල්ම් එකෙ කතාව ගැනනම් මම වැඩි දෙයක් කියන්නෙ නෑ.. Action/Thriller කාණ්ඩයට අයිති වෙන මේ ෆිල්ම් එකේ ඇතුලත් වෙලා තියෙන්නෙ රහසිගත මෙහෙයුමක් ගැන..මේ මෙහෙයුම ගැන මොනවත් මම කියන්න යන්නෙ නෑ…

ඔයාලම බලන්නකො එහෙනම්❤️

එහෙනම් අලුත්ම උපසිරැසියකින් ලගදිම හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා… බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

9 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සිනෙරු ……….

    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ට
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Film 1ka download karaganne kohomada

    • Anjula Umesh
      Cineru Family Member

      Video Copy කියන තැනින්..බට්න් එක පෙන්වන්නැත්තන් Menu එකේ තියන Login Button එක ක්ලික් කරලා ලොග් වෙලා ඉන්න.

  3. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  4. THANKS …….

  5. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  6. Roo
    Cineru_users

    Oru Thekkan Thallu Case/ sub please

  7. Pathum Manujaya
    Cineru_users

    Queen of tears episode 15, 16 sinhala sub denna adahasak nadda..

  8. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login