The title of the page
8.6
98

Farzi (2023) S01E08 Sinhala Subtitles | ” අහිමිවීම ” | සිංහල උපසිරැසි සමඟ

Farzi අද ගේන්නේ අන්තිම කොටස.. හා. හා.. කළබල වෙන්නෙ එපා. ඉවරවගේ වුනාට ඉවරම නෑ.. 😊😊

(Farzi (2023) S01E08 Sinhala Subtitles) (Farzi Sinhala Subtitles) (Farzi S01 Sinhala Subtitles)

ආයුබෝවන් ඔයාලා හැමෝටම… ඔන්න අද අරන් ආවේ අලුතෙන්ම නිකුත් උන සුපිරිම සුපිරි Indian Web Series එකක් 🥺❤️🔥 වැඩේ අතැරලා දාල තිබුනේ.. ESub එක පොඩ්ඩක් අවුල් නිසා.. ඒත් ටයිම් ලයින් ගහලා අසා ලිවීමක් කරලා තමයි කොහොම හරි දෙන්නම් කියලා අරන් ආවේ…

Episode 8කින් සමන්විත මේ Series එකේ මේක තමයි අවසන් එපිය 😛

කතාව පැත්තට යන්කො එහෙනම් 🤟

වෙනිදා නිකුත් උන මේ Indian Web Series එක අයත් වෙන්නෙ Action / Crime / Thriller / Black Comedy කියන Category එකට…හොද සුපිරි IMDB වාර්තාවකටත් හිමිකම් කියනවා.. ඒ 8.6ක්‌ වගේ අගයකට ♥️🔥 එතකොට මේ Series එක අධ්‍යක්ෂණය කරන්නේ Raj Nidimoru / Krishna D.K කියන අධ්‍යක්ෂකවරයින් දෙදෙනා විසින්..

රංගනයෙන් දායක වෙන නළු නිලියන් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නේ හැමෝම දන්නවා.. ඒ නිසා ඒ ටික පහලින් දාන්නම්.. 😊

● Cast

◈ Shahid Kapoor
◈ Vijay Sethupathi
◈ Bhuvan Arora
◈ Jaswant Dalal
◈ Raashi Khanna
◈ Kay Kay Menon

පලවෙනි සීරිස් එකේ කතාව… මේක Series එකක් නිසා කතාව ලොකුවට කියන්න යන්නෑ.. ඒත් පොඩි අදහසක් ගන්න කියන්නම් 👊❤️

සනී කියන්නේ කලාකාරයෙක්…කලාකාරයෙක් කිව්වට මේ එහෙම පොරක් නෙවෙයි අමුතුම පොරක්.. මෙයා කරන්නේ හොද ප්‍රසිද්ද චිත්‍ර ශිල්පීන් ඇදපු චිත්‍ර කිසිම වෙනසක් නැතුව ඒ වගේම ඇදල විකුණන එක… එහෙමයි කියලා පොරට ඒකෙන් ලාබයක් නෑ.. සනීගේ සීයට තියෙනවා පත්තර කන්තෝරුවක්… ණය, උකස් ප්‍රශ්නයක් නිසා හදිස්සියේම සීයට මේක වහන්න වෙනවා.. ඒත් සීයා මේක ගොඩක් ආසාවෙන් කරපු දේ නිසා සනීට ඕන වෙනවා සල්ලි හොයාගෙන මේක ගොඩ දාන්න.. ඒත් සල්ලි කෝ.. ඔහොම ඉද්දි සනී කල්පනා කරනවා හොර සල්ලි අච්චු ගහන්න.. මෑන් වැඩේට අත ගහනවා.. ඔන්න ඔතනින් තමයි වැඩේ පටන් ගන්නේ ♥️🔥 මේක පට්ට සීරියස් එකක් ඈ.. බැලුවට පාසු නෑ හැමෝම බලන්න! 😘😈✌

ඔන්න එපි අටම දුන්නා. දැන් සීරීස් එක ඉවරයි කිව්වට ඉවරම නෑ….. එහේමනම් බලලම ඉන්ටකෝ 😘😘😘😘😘😘

 😚 බුදුසරණයි! ජේසු පිහිටයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

9 comments

  1. Thank u subtitles akata

  2. Downloaded eight episodes all the subtitles.thankyou so much for everything you did.for time and effort to given to complete this whole work.great job keep it up 😁

  3. Thank you subtitles tikata

  4. Thanks Brother…❤

  5. Season 2 kwdd dan na enne 🤓

  6. Madusha Ravishan

    thank you for subtitle

  7. සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login