The title of the page
8.6
98

Farzi (2023) S01E07 Sinhala Subtitles | ” ඇමති ඇමක් ” | සිංහල උපසිරැසි සමඟ

(Farzi (2023) S01E07 Sinhala Subtitles) (Farzi Sinhala Subtitles) (Farzi S01 Sinhala Subtitles)

කොහොමද කට්ටිය හොදින් ඉන්නවනේ… ඔන්න අද අරන් ආවේ සුපිරිම සුපිරි FARZI 2023 Indian Web Series එකේ 7 වෙනි කොටස! 🥺❤️🔥
කවිශ්ක සංකල්ප බ්‍රෝ එක්ක සෙට් වෙලා ඔයාලට අරගෙන ආවා…

Episode 8කින් සමන්විත මේ Series එකේ මේක තමයි හත්වෙනි එපිය 😛

කතාව පැත්තට යන්කො එහෙනම් 🤟

වෙනිදා නිකුත් උන මේ Indian Web Series එක අයත් වෙන්නෙ Action / Crime / Thriller / Black Comedy කියන Category එකට…හොද සුපිරි IMDB වාර්තාවකටත් හිමිකම් කියනවා.. ඒ 8.6ක්‌ වගේ අගයකට ♥️🔥 එතකොට මේ Series එක අධ්‍යක්ෂණය කරන්නේ Raj Nidimoru / Krishna D.K කියන අධ්‍යක්ෂකවරයින් දෙදෙනා විසින්..

රංගනයෙන් දායක වෙන නළු නිලියන් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නේ හැමෝම දන්නවා.. ඒ නිසා ඒ ටික පහලින් දාන්නම් 😊

● Cast
◈ Shahid Kapoor
◈ Vijay Sethupathi
◈ Bhuvan Arora
◈ Jaswant Dalal
◈ Raashi Khanna
◈ Kay Kay Menon

මේ කතාවෙදි සනීව අල්ලගන්න මේකෙදි මයිකල් දාන ඇමට සනී අහුවෙයිද කියල බලන්නකො එහෙනම්! 😚💖 ඊලග එපිය පීටර් අයියා ඔයාලට අරන් එයි! 😘❤💥

අන්තිම එපිය ඉක්මනට බලමු එහෙනම් 😚 බුදුසරණයි! ජේසු පිහිටයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. සුපිරි thank u subtitles akata

  3. Thanks Brother…❤

  4. සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login