මුලින්ම ස්තූතිවන්ත වෙනවා Madushan Priyankara සහෝදරයට..
මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීමයි.. චිත්‍රපටය ගැන හැදින්වීමක් කරනවනම්, USD 125 Million Box office ආදායමක් ලැබු කොරියානු චිත්‍රපටයකි..පැය 1යි,,විනාඩි
52 ක දාවන කාලයක් තියෙන මෙය ක්‍රියාදාම චිත්‍රපටයක් ද වේ..2019.ජනවාරි 23 මෙම චිත්‍රපටය නිකුත් කර තිබේ..
පස් දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් දිගටම අසාර්ථක වීමෙන්
පසුව සාර්ථකත්වයක් ලබන ආකාරය මේ දාවන කාලය තුල විස්තර වේ..ඉතාම සුපිරි ගනයේ කොරියානු චිත්‍රපටයක් වන මෙය
මගේ පලමු උපැසිරැසියත් සමඟ බැලීමට ඔයාලට පුලුවන්..අලුත් උපැසිරැසියක්
එක්ක ආයේ එහෙනම් හම්බෙමු..❤
❤❤ඔබට ජය❤❤
Due to copyright issues we do not provide any torrent links

Godak sthuthi sahooo..
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
thanks
එලම
thanks bro
උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි..
ජයවේවා…!