The title of the page
Extraordinary Attorney Woo (2022) Complete Season Sinhala Subtitle
Extraordinary Attorney Woo (2022) Complete Season Sinhala Subtitle
9.1
98

Extraordinary Attorney Woo (2022) Complete Season Sinhala Subtitles | “නීතීඥ වූ” | සිංහල උපසිරැසි සමඟ

 

Native Title: 이상한 변호사 우영우
Also Known As: Strange Lawyer, Woo Young Woo , Unusual Lawyer Woo Young Woo , Weird Lawyer, Woo Young Woo , Isanghan Byeonhosa Uyeongu , Yisanghan Byeonhosa Wooyoungwoo
Director: Yoo In Shik
Screenwriter: Moon Ji Won
Genres: Law, Romance, Life, Drama
Country: South Korea
Type: Drama
Episodes: 16
Aired: Jun 29, 2022 – Aug 18, 2022
Aired On: Wednesday, Thursday
Original Network: Netflix
Duration: 1 hr. 17 min.
Content Rating: 15+ – Teens 15 or older

 

Extraordinary Attorney Woo යන කොරියානු කතාමාලාව ENA නාලිකාව හා NETFLIX එක හරහා ජූනි මස 29 වෙනිදා සිට අගෝස්තු 18 වෙනිදා දක්වා සෑම බදාදා හා බ්‍රහස්පතින්දා දිනකම විකාශනය වෙයි. මෙම කතාමාලාව Law, Romance, Life, Drama යන ගණයන්ට අයත් වන අතර මෙය Vagabond, Dr. Romantic S1 හා S2, You are all surrounded වැනි ජනප්‍රිය අති සාර්ථක කොරියානු කතාමාලා අධ්‍යක්ෂණය කළ Yoo In Sik නම් අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරණ ලදි.

Extraordinary Attorney Woo (2022) E01 Sinhala Subtitle

 

CAST – චරිත

Park Eun Bin (Woo Young Woo ලෙසින්)

Extraordinary Attorney Woo E01 Sinhala

 

The King’s Affection, Do you like Brahms?, I’ll take care of my father, Age of youth S1 සහ S2 වැනි කතාමාලාවන්ට මැය රංගනයෙන් දායක වෙලා තියෙනවා.

 

Kang Tae Oh (Lee Jun Ho ලෙසින්)

Run on, Doom at your service, The tale of Nokdu, My first first love S1 සහ S2 යන කතාමාලාවන්ට මොහු රංගනයෙන් දායක වෙලා තියෙනවා.

 

Kang Ki Young (Jung Myung Seok ලෙසින්)

Extraordinary Attorney Woo S01 Sinhala Sub

Moment at 18, Hey ghost let’s fight, What’s wrong with secretary Kim, I’m not a robot, While you were sleeping, Oh my ghost, W, Weightlifting fairy Kim Bok Joo යන කතාමාලාවන්ට මොහු රංගනයෙන් දායක වෙලා තියෙනවා.

 

Summary – සාරාංශය

 

Extraordinary Attorney Woo E01 Sinhala Sub

ඔටිසම් ආබාධයෙන් පෙළෙන 27 හැවිරිදි, 164ක ඉහළ IQ අගයක් ඇති නීතීඥවරියක් ගැන මෙම කතාව දිව යන්නේ. ආකර්ෂණීය මතකය සහ නිර්මාණාත්මක චින්තන ක්‍රියාවලිය නිසා, දක්ෂ වූ යොං වූ කීර්තිමත් සෝල් ජාතික විශ්ව විද්‍යාලයෙන් සහ නීති විද්‍යාලයෙන් ඉහළම ගෞරව උපාධියක් සහිත උපාධියක් ඇය ලබා ගත්තා. ඇයට හමුවන නඩු ඇගේ දක්ෂ දැනුම උපයෝගි කරගෙන විසඳාගන්නා ආකාරය මෙම කතාමාලාව තුළින් අපට දැක බලාගන්න පුළුවන්.

 

ඉතින් මේ කොරියානු කතාමාලාවට සිංහල උපසිරැසි අරගෙන ආපු මම,

– හංසන හෙට්ටිආරච්චි –

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හංසන හෙට්ටිආරච්චි සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හංසන හෙට්ටිආරච්චි

January 6, 2021


150
Total Subtitles

12 comments

  1. Sung Jin-Woo
    Cineru_users

    Thank you soo much 😍💖

  2. thank you so much

  3. lovely runner kdrama ekatay begins youth kdrama ekatyith sub dennakooooooo…………..me sub ekatath godak thanks……

    • අනෙ ඔව් පුළුවන් නම් එකෙ 9 10ත් ඉක්මනට දෙන්න please please please please please please please

  4. Sahan
    Cineru_users

    කතාවේ ඉතිරි ටික නැතිව ගොඩක් දුකෙන් හිටියේ ගොඩාක් ස්තූතියි…

  5. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  6. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ සීරිස්එක කම්ප්ලීට් කරල දුන්න සබ් එකට
    ජයවේවා….

  7. Prabha
    Cineru_users

    Wowww හංසන අයියෙ ඔයා 😲❤️❤️💕
    ගොඩක් කල් බලන් හිටියා මේක complete වෙනකම්
    thank you soooooo much ❤️❤️😊😍

  8. Prabha
    Cineru_users

    Request:
    අනේ පුළුවන් නම් Ghost Doctor ඩ්‍රාමා එකටත් සබ් දෙන්නකො ❤️❤️

  9. Meke klin episode 8k dila thibbe ithuru tikata sub nathi nisa awlen hitiye.thanks mekata sub dunnata ❤️❤️❤️

  10. ස්තුතියි ! ජය වේවා!
    (Ghost Doctor සබ් ඒකත් දෙන්නකෝ)

  11. aeh dan dakke.meka enakan koitharan balan hitiyada

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login