The title of the page
Expendables 4 Sinhala Subtitle
Expendables 4 Sinhala Subtitle
5
14
81

Expend4bles (2023) Sinhala Subtitles | “මහා විනාශයකට එරෙහිව” | සිංහල උපසිරැසි සමඟ

(Expend4bles (2023) Sinhala Subtitles) (Expend4bles (2023) Sinhala Subtitle) (Expend4bles Sinhala Subtitle) (Expendables 4 Sinhala Subtitles) (Expendables 4 Sinhala Subtitle) (Expendables 4 Sinhala Sub) (Expendables Sinhala Subtitle)

සුබ දවසක් හැමෝටම..

⁣Mission Impossible සහ The Nun II චිත්‍රප⁣ට දෙකට සිංහල උපසිරැසි අරන් ආවට පස්සේ ඔන්න අද තවත් සුපිරි හොලිවුඩ් චිත්‍රපටියකට සිංහල උපසිරැසිය අරගෙන ආවා. අර චිත්‍රපටි දෙකත් බලන්න ඇත් කියලා හිතනවා.අද මම සිංහල උපසිරැසි අරගෙන ආවේ ජනප්‍රිය Expendables චිත්‍රපට මාලාවේ අලුත්ම එක Expendables 4 (2023) චිත්‍රපටයට.

The Expendables 4 - VOD/Rent Movie - Where To Watch

Expendables පලවෙනි චිත්‍රපටිය නිකුත්වෙන්නේ 2010. ඒ කියන්නේ දැනට අවුරුදු 13කට කලින්. ඊටපස්සේ පිලිවෙලින් 2012 සහ 2014 දී දෙවෙනි සහ තුන්වෙනි චිත්‍රපටි න්කුත්වුණා.ඒ කියන්නේ මේ 4වෙනි එක එන්නේ අවුරුදු 9කට පස්සේ. ඔව් හුඟාක් නලු නිලියෝ හැලිලා අලුත් අය ඇවිත්. ඒ වගේම ඉන්න පරණ අයත් වයසයි දැන්.

ප්‍රධාන වශයෙන් අලුතින් සම්බන්ධවෙලා ඉන්නවා Megan Fox, Tony Jaa සහ Iko Uwais.

Expend4bles (2023) - IMDb

Expend4bles (2023) - Photo Gallery - IMDb

Expend4bles (2023) - IMDb

කතාව ගැන නම් මගේ කියන්න අදහසක් නෑ ඒක ඔයාලගේ රසවින්දනයට බාදාවක් නිසා. ඔයාලම බලන්න කියලා ඉල්ලනවා.

එහෙනම් අලුත් උපසිරසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් ඔයාලා හැමෝටම ජයවේවා!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

7 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුපුන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  3. මෙ sub එක web කොපියට ගැපෙන්නෙ නැ සහො! මෙක hdrip එකට සෙට් වගෙ.

  4. chucky sesason 3 sub one

  5. Me sriyes ekama dannako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login