The title of the page
Eureka Sinhala Sub
Eureka Sinhala Sub
6.6
81
90

Eureka (2020) Sinhala Subtitles |සැඟවුණු මරණය| සිංහල උපසිරැසි සමග

මෙ චිත්‍රපටියෙ IMDb අගය 6.8  ලබා ගෙන ඇති අතර 90% ගුගල් පරිශීලකයන්ගේ  කැමැත්තක් ප්‍රකාශ කරලා තියෙනවා ප්‍රධාන නලුවා වන්නේ Karteek Anand වන අතර Dimple Hayati.Syed Sohel Ryan,Shalini  Vadnikatti, Brahmaji, Abhay Bethi වැනි නලු නිලියන් රැසක් මේකට එකතුවෙලා තියෙනවා චිත්‍රපටිය  Thriller/Mystery ගනයට තමයි අයිති වෙන්නේ .(Eureka 2020 Sinhala Sub)

පුරා පැය 1 විනාඩි 58 පවුලේ  සැමට එකට සිට  නැරඹීය හැකි චිත්‍රපටියක් ,කතාව ගැන කියන්න දෙයක් නැහැ අරගෙනම බලන්න  එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන ඉක්මනට ඔයාලව හමුවෙන්න එන්නම් එහෙනම් හැමෝටම සුභ දවසක්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නවීන් සංදේශ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නවීන් සංදේශ්

May 24, 2020


14
Total Subtitles

One comment

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login