The title of the page
Anukunnadi Okkati Ayyindhi Okati 2020 Sinhala Sub
Anukunnadi Okkati Ayyindhi Okati 2020 Sinhala Sub
5.7

Anukunnadi Okkati Ayyindhi Okati (2020) Sinhala Subtitles |කෙල්ලෝ හතර දෙනෙක්| සිංහල උපසිරැසි සමග

නංගිගේ අතුරුදහන් වීම ඔවුන්ගේ ඉරනම වෙනස් කරයි ද ? සූට් කෙස් එකේ හංගපු මිනිය පොලිසියෙන් හොයා ගත්තද ? ගොවා වලට ගියේ නංගිව හොයාගෙන ද ? කෙල්ලෝ හතර දෙනා කාමරයට කොල්ලෙක් ගෙන්නාගත්තේ කාම ආසාවටද ?(Anukunnadi Okkati Ayyindhi Okati 2020 Sinhala Sub)

හරි යාලුවන්නේ ඔන්න එහෙනම් අද ආවේ තවත් ලස්සන තෙලෙගු චිත්‍රපටයක උපසිරස අරගෙන මේ චිත්‍රපටය තිරගත උනේ 2020 මාර්තු 06 වෙනිදා
ප්‍රදාන නලු නිලියන් අතර
Siddhi Idnani
Dhanya Balakrishna
Tridha Choudhury
Himaja

යන අය රංගනයේන් දායක වෙනවා. පැය දෙකක් පුරාවට ගොඩක් විනොදයෙන් ඔයාලට මේ චිත්‍රපටය බලන්න පුළුවන්.හරි වැඩි කතා නැති ව අපි කාතාව ටිකක් බලමු

” කරන්න හිතුව දේ නෙමෙයි
වෙන දෙයක් උනේ
දුවන්න දුවන්න හයියෙන් දුවන්න
ජිවිතේ බේරා ගන්න දුවන්න
තවත් අනතුරු මොකටද
අනතුරකට තවත් අනතුරක් නවත්වන්න බෑ
දුවන්න දුවන්න
අනතුර ඔයා පස්සෙන් එනවා
අහුවුණොත් ඔයාගේ ජිවිතේ ඉවරයි
එක බයානක සෙල්ලමක්
දුවන්න දුවන්න “

මේ කතාවේන් කියවෙන්නේ කාමයට හා විනොදයට බර කෙල්ලෝ හතර දෙනෙක් ගැන කතාව පටන් ගන්නේ ඒ හතර දෙනා ගොවා වලට යන ගමනකින්.මෙහෙම මෙහෙම මෙයාලා ගොවා වලට යන්නේ දැනීගේ නංගිව හොයාගෙන මෙහෙම යනකොට එයාලට ගොඩක් දෙවල් වලට මුහුන දෙන්න සිද්ද වෙනවා. මම ඔයාලට කීවනේ මේ කෙල්ලෝ හතර දෙනා කාමයට බරයි කියලා ඉතින් දවසක් මෙයාලා හොටලේ ඉන්නකොට කොල්ලෙක්ව කාමරයට ගෙන්නා ගන්නවා. එහෙම ගෙන්නා ගන්න කොල්ලා කෙල්ලෝන්ට කැමති නැ ඒ කියන්නේ එයා කොල්ලොන්ට ආස කරන කෙනෙක්.කොහොම හරි දැනී දැන ගන්නවා මෙයා එයාගේ නංගිගේ අතුරුදහන් විමට සම්බන්දයි කියලා.ඉතින් මේ ගැන අහනකොට කට්ටිය රංඩු වෙනවා කොහොම හරි ඒ රංඩුවෙන් මේ කොල්ලා මැරෙනවා

හරි ඔතනින් එහාට මම කතාව කියන්නේ නැ එයා නංගිව හොයා ගත්තද ? එතකොට මේ සමලිංගික කොල්ලට මොකද උනේ ? එයාගේ මිනියට මොකද කරේ ?හරි එහෙනම් මම යනවා තවත් චිත්‍රපටය උපසිරස එක්ක ඔයාලව හම්බවෙන්නම්
ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තාරුක නිරොෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තාරුක නිරොෂාන්

May 29, 2020


13
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්රෝ සබ් එකට …
    Request:
    * 41: Naalpathyonny (2019) Malayalam
    * Bol (2011) Hindi
    * Operation Nakshatra (2019) Kannada
    * Anukta (2019) Kannada
    * Eeb Allay Ooo (2020)
    *Mounam (2020) Kannada
    ජය වේවා.!

  3. Supiri macho

  4. Thanks jayawewa……!

  5. Malith Sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login