The title of the page
Ettuthikkum Para 2020 Sinhala Sub
Ettuthikkum Para 2020 Sinhala Sub

Ettu Thikkum Para (2020) Sinhala Subtitles |ජාති භේද ගැටුම්|සිංහල උපසිරැසි සමග|

ඔන්න යාලුවනේ ඉතිං හැමෝටම ලැබුවා වූ අලුත් අවුරුද්දට සුභ ප්‍රාර්ථනා කරමින් මම ආයෙත් මේ වසරේ තිරගත උන සුපිරිම සිනමා සිත්තමකට උපසිරැසි අරගෙන ආවා ….සිනමා සිත්තමේ බලන්න පුලුවන් කොපියක් නිකුත් වෙලා සෑහෙන කාලයක් ගියා සබ් එක ගේන්න පරක්කු ඉනාට සමාවෙන්න(ettuthikkum para sinhala sub-ettuthikkum para 2020 sinhala sub)

ඉතිං ඔයාලට අලුත් අවුරුදු වගේ එක පැත්තකින් බැලුවාම අද මගේ ජීවිතේ සතුටුම දවසක් ඒ වෙන මොකුත් නිසා
නෙමේ අදට අපේ සිනෙරූ උපසිරැසි වෙබ් අඩවියට අවුරුද්දක් සපිරෙනවා ,ඉතිං අද ගොඩක් සතුටු දවසක් මේ දවස අපිට
වගේම ෆිල්ම් පිස්සො වෙන ඔයාලටත් ලස්සන දවසක් වෙයි…………

ettuthikkum para sinhala subtitle

2020 මාර්තු මස 6 වෙනිදා ඉන්දියාවේදී තිරගත වූ මෙම සිනමා සිත්තම Drama යන කැටගරියට අයත් වෙලා තියෙනවා , විනාඩි 120 ක් පුරා කම්මැලි නැතුව බලන්න පුලුවන් මෙම සිනමා සිත්තම දමිල භාශාවෙන් හැඩ වී ඇත.Samuthirakani විසින් ප්‍රධාන චරිතය නිරූපනය කරන මෙහි අධ්‍යක්ෂනය Veera විසින් සිදු කර ඇත..

ඒවගේම

Chandini Tamilarasan
Munishkanth
වැනි ප්‍රසිද්ධ නලු නිලියන්ගෙන් හැඩ වී ඇත……….

Produced By -: P. Favince Paul
Vijaya Ramachandran

Music by-: M. S. Sreekanth

Written by-:Veera

Cinematography-: Sipin Shivan

Production company-:Varnalaya Cine Creations
Lemuria Movies

ettuthikkum para 2020 sinhala sub

කතාව ගැන චූටියට දෙයක්…….

කතාව ගැන කිව්වොත් මේකෙ කියවෙන්නේ ජාති ආගම් කුල භේද නිසා මරාගන්න පිරිසක් ගැන , ඉතිං මේ සිනමා පටයේ වෙනස් විදිහේ කතා 4 ක් යනවා හැම කතාවකට පොදු ජාති ආගම් කුලභේද දුප්පත් කම ….ඒ වගේම තමා දුක හිතෙන තැන් නැතුවම නෙමේ ,ඉතිං කතව ගැන මට කියන්න තේරෙන්නේ නෑ මොකද මේකෙ කතා 4 ක් යනවා කිව්වොත් ඔයාලට හිතෙයි චිත්‍රපටියම මම කියලනෙ කියලා

ඉතිං වැඩි විස්තර කියන්නෙ නෑ ඔයාල බලන්නම ඕන කතාවක්

ettuthikkum para 2020 sinhala subtitle

අද සමාජයේ ජාති භේද ආගම් බේද කියාගෙන මරාගන්න මිනිස්සුන්ට මේක් හොද සිනමා පටයක්………
එහෙනම් අදට මම සමුගන්නම්……..

මම අශේන් මදුරංග (චූටි හිතුවක්කාරයා )

හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි🙏

ettuthikkum para sinhala sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

3 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට 😊👍.. සුබ පතනව site එකට අවුරුද්දක් සපිරුණු එකට 🎆🌠🎊🎉🎈🎁

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. cocktail 2020 tamil film ekata sub dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login