The title of the page
big brother 2018 Sinhala Sub
big brother 2018 Sinhala Sub

Big Brother (2018) Sinhala Subtitles |ලොකු අයියා|සිංහල උපසිරැසි සමග|

ඔන්න අද අරගෙන ආවේ 2018 තිරගත උනු ෆිල්ම් එකක්. මේකේ නම තමයි Big Brother. මේකේ IMDB රේටින්ග් 6.3 අරන් තියනවා.මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වෙන්නේ Donnie Yen.(IP MEN) මේක පුරා පැය 1 විනාඩී 41 තිරගත වෙනවා. මේ ෆිල්ම් එක Comedy | Action | Drama යටතේ තමයි වර්ගීකරනය කරලා තියෙන්නේ.(big brother sinhala sub-big 2018 brother sinhala sub)

කතාව ගැන කියනවා නම්.. Mr:Chen (Donnie Yen) යුද්දයෙන් පස්සේ තමාගේ හමුදා ජීවිතයට සමුදීලා තමාගේතියෙන්නාවු අන්දැකීම් එක්ක.. ඔහු ගුරුවරයෙන් වශයෙන් පාසලකට එකතු වෙනවා. මේ පාසලේදී ඔහුට දකින්න ලැබෙන්නේ පවුල් ප්‍රශ්න වලින් හැදීයාව අතින් නොයෙකුත් ප්‍රශ්න තියන හා විශේෂ දක්ශතා තියන ළමයින් පිරිසක්.(big brother sinhala sub) ඔහුට මේ ළමයින් දැක්කාමත් ඔහුට මතක් උනේ ඔහුගේ පාසල් කාලයයිමොකද ඔහුගේ පාසල් කාලයත් එච්චර සුන්දර එකක් නෙමයි..ඒක නිසා මේ ළමයින්ගේ සංකීරන පාසල් ජීවිතය සරල පාසල් ක්‍රමයක් කරන්න දන උත්සාහයයි මේ.කලින් කිව්වා වගේ Mr:Chen (Donnie Yen) ගේ පාසල් කාලයේදී ඔහුත් එම පාසලේදීමධනපතීන්ගෙන් හා ඔවුන්ගේ ළමයින්ගේ අඩම්තේට්ටම් වලට ලක්වෙච්ච ළමයෙක් ඒ නිසා දුක අමාරුකම කියන්නේ මොකක්ද කියලා ඔහු
හොදා කාරවම දන්නවා

කොහොමෙන් කොහොම හරි ඔහුගේ ස්වහැකියාවෙන් ඉගෙනගෙන හමුදාවට බැදිලා.තමා ඉගෙනගත් පාසලටම ගුරුවරයෙක් වශයෙන් පැමින. එම පාසලේ තියෙන්නාවු පන්ති බේදය(ලොක්කගෙ ළමයින්ට එකක් / දුප්පතාගෙ ළමයින්ට තව එකක් ) යන ක්‍රමය වෙනස් කර හැමෝටම එකම ක්‍රමයට හැමෝගෙම මානසිකත්වය තේරුම් අරගෙන. පවුලේ අගහිගකම් තියන ළමයින් ගැන සොයා බලමින් ඔහුගේම ක්‍රමවලින් ඒ ළමයින්ගේ ජීවිතය වෙනස් කරන ආකාරය හරි අපූරුවට බලාගන්න පුළුවන්. ඒ වගේම තමයි සුපිරි ෆයිට් ටිකකුත් තියනවා.

තවත් දවසක අලුත් උපැසිරසියක් එක්ක හමුවෙමු අඩුපාඩුවක් තියනවානම් කොමෙන්ට් එකකින් ඒක දන්වන්න..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉෂාන් ගිහන්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉෂාන් ගිහන්ත

October 13, 2019


44
Total Subtitles

6 comments

  1. උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි! ජය වේවා! 💜👊
    ⭐⭐⭐⭐⭐

    • මිලින්ද ප්‍රියලාල්

      සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි

  2. sub match venne na nh bn

    • ඔයා අරන් තියන වීඩියෝ කොපි එක වෙනස් ඇති මචං..සබ් එක සෙට් වෙන කොපි එක මොකද්ද කියලා උඩ දාලා තියනවා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login