Encanto (2021) Sinhala Sub
Encanto (2021) Sinhala Sub
7.5
91
91

Encanto (2021) Sinhala Subtitles | “චමත්කාරය” | සිංහල උපසිරැසි සමඟ

(Encanto (2021) Sinhala Subtitles) (Encanto (2021) Sinhala Sub)

 Encanto (2021) ~ “Encanto” එහෙමත් නැත්තම් “චමත්කාරය”  කියන්නේ Jared Bush සහ Byron Howardh විසින් අධ්‍යක්ෂණය කළ 2021 දෙසැම්බර් 24 වන දින නිකුත් කළ ඇමරිකානු පරිගණක සජීවිකරණ සංගීත ෆැන්ටසි චිත්‍රපටයක්. මිනිත්තු 109 කින් යුත් මෙම චිත්‍රපටය Disney සමාගම විසින් බෙදාහරින ලදි. අපි දැන් Movie එක පැත්තට යමු. ගැටුමකින් පස්සේ තම නිවසින් පලා යන අතරවාරයේ, තරුණ අල්මා මැඩ්‍රිගාල්ට ඇගේ සැමියා වන පේද්‍රෝ අහිමි වෙනවා.

එත් එයාගේ දරුවන් තුන්දෙනා වන ජූලිටා, පෙපා සහ බෲනෝව බේර ගන්න එයාට පුළුවන් වෙනවා. එතනදි ඇල්මාට ඉන්ද්‍රජාලික ඉටිපන්දමක් හමුවෙන අතර ඒක මැඩ්‍රිගාල පවුලට ජීවත් වෙන්න “කැසිටා” නමින් සංවේදී නිවසක් නිර්මාණය කරනවා. අවුරුදු ගාණකට පස්සේ ඒ නිවස වඩා ගමක් වර්ධනය වෙලා ඒක කැසීටා විසින් ආරක්ෂා කරනවා. ඒ ඉන්ද්‍රජාලික ඉටිපන්දම මැඩ්‍රිගාල් පවුලේ සාමාජිකයන්ට ඒ ගමේ ජීවත් වෙන අයට උදව් කරන්න විවිධ බලයන් ත්‍යාග කරනවා.

එයාලගෙ පවුලේ හැමෝටම ත්‍යාග හම්බුණත් ජූලියට්ගේ බාල දියණිය වන මිරාබල්ට කිසිම තෑග්ගක් හම්බෙන්නේ නෑ. ඒකට හේතුව ඇල්මාගේ පුතාගේ අනාගතය දැකීමේ බලයෙන් හොයා ගන්න බැලුවත් ඒකට හේතුව හොයා ගන්න බැරි වෙනවා. මේ නිසා එයාලගෙ පවුලට, කැසිටට, ඉන්ද්‍රජාලික ඉටිපන්දමට මොනා හරි වෙයි කියලා මිරාබල්ට වෙනස් විදිහට සලකන්න ගන්නවා. ඒකට හේතුව තමන් කියලා හිතාගෙන ඇල්මාගෙ පුතා බෲනෝත් තමන්ගෙ ගෙදර දාලා යනවා.

ඉතින් කවදාක හරි මිරාබල්ට එයාගෙම කියලා බලයක් හම්බෙයිද? බෲනෝ කොහෙද ගියේ? ඇත්තටම මිරාබල් නිසා පවුලේ අයට, කැසිටට, ඉන්ද්‍රජාලික ඉටිපන්දමට මොනා හරි වෙයිද? කියලා දැන ගන්න ඔයාලා Movie එක බලලම ඉන්නකෝ.

~ මම හංසන හෙට්ටිආරච්චි ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |4197|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හංසන හෙට්ටිආරච්චි සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හංසන හෙට්ටිආරච්චි

January 6, 2021


78
Total Subtitles

11 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. බොහොම ස්තුතියි මේ කරනා වටිනා සේවය වෙනුවෙන් .

  3. Thanks for the subtitle

  4. නත්තල් වලට බලන්න හිටියේ. Sub දුන්නට ගොඩක් ස්තුතියි.

  5. Thank you for the subtitle

  6. Pattaaaaaaaaaa

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  8. thanks sub ekata

  9. Pradeep Madhusanka

    Thanks සහෝ.. එනකම් බලන් ඉදියේ.

  10. Beautiful 💖

Leave a Reply

Your email address will not be published. Required fields are marked *