5.0

Dystopia S01E01 | අතීතයට යමු | සිංහල උපසිරැසි සමග |

Dystopia යනු බ්‍රිතාන්‍යයේ Sci-fi නාලිකාවේ දිගහැරුනු කතාමාලවක්.මෙය ඇත්තටම විද්යා තාක්ෂණය ,action සහිත කතා මාලාවක් තමයි . වසර 2037 දි අපගේ ලෝකයේ මිනිසුන් වෛරසයක් නිසා මිය යන අතර අවුරුදු 25 ක් තුළ එක් දරුවෙක් හෝ බිහි වී නැත. ලෝකයේ මුල්ම ටෙලිපෝඩරය නිර්මාණය කිරීමට උත්සාහ කරන විද්යාඥයන් නිසා ,රටට භයානක දේවල් සිදුවෙනවා …

One comment

  1. Tnx sahoo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *