The title of the page
5.0

Dystopia S01E02 | අනාගතය වෙනස් කරන්න පුළුවන් වෙයිද? | සිංහල උපසිරැසි සමග |

Dystopia යනු බ්‍රිතාන්‍යයේ Sci-fi නාලිකාවේ දිගහැරුනු කතාමාලවක්.මෙය ඇත්තටම විද්යා තාක්ෂණය ,action සහිත කතා මාලාවක් තමයි .

වසර 2037 දි අපගේ ලෝකයේ මිනිසුන් වෛරසයක් නිසා මිය යන අතර අවුරුදු 25 ක් තුළ එක් දරුවෙක් හෝ බිහි වී නැත. ලෝකයේ මුල්ම ටෙලිපෝඩරය නිර්මාණය කිරීමට උත්සාහ කරන විද්යාඥයන් නිසා ,රටට භයානක දේවල් සිදුවෙනවා …

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login